Voltix Computers
21/02/2026
💥මිල අඩුකර නැවත පලකිරිමකි 💥🔥 ලාභෙට හොදම තත්වයේ ලැප්ටොප් එකක් හොයන අයට! 🔥
ඔන්න පාවිච්චි කරපු හොදම තත්වයේ තියෙන HP Pavilion Core i5 ලැප්ටොප් එකක් ඉක්මනින් විකිණීමට තියෙනවා. 💻✨ (Office වැඩ වලට, Online Classes සහ අධ්‍යාපන වැඩ වලට ගොඩක් සුදුසුයි)
📌 ලැප්ටොප් එකේ විස්තර (Specifications):
🔹 Model: HP Pavilion Laptop 15-cc1xx
🔹 Processor: Intel® Core™ i5-8250U (8th Generation)
🔹 RAM: 8GB (2400 MHz) - කිසිම හිරවීමක් නැතුව ස්මූත් එකේ වැඩ ටික කරගන්න පුළුවන්! 🚀
🔹 Storage: 128GB M.2 SSD - (අධිවේගී ක්‍රියාකාරීත්වය) ⚡
🔹 Graphics: Intel® UHD Graphics 620
🔹 OS: 64-bit Operating System
✅ 100% හොඳම තත්වයේ ඇත.
✅ Battery Condition: 100% 6 month warranty 🔋
✅ Original Charger එක සමග. 🔌
💰 මිල: රු. 50000 Old Price 55000
0784265069
(Some time spekar not working )
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
03