Shan Jayarathna Films

Shan Jayarathna Films

Share

15/06/2026

අධ්‍යක්ෂවරයෙක් ලෙස මගේ ලොකුම වගකීම නිෂ්පාදකවරයා හා නිර්මාණාත්මක ගුණය රැකගෙන නිර්මාණය බිහිකිරීම වගේම අවසන් කිරීම.. නිර්මාණාත්මක ගුණය පිළිබඳව ප්‍රේක්ෂක ඔබගෙන් නිරතුරුවම අසන්නට ලැබෙන ගුණාත්මක ප්‍රතිචාර මට විශාල ශක්තියක්..

ඒ ප්‍රතිචාරය වගේම අධ්‍යක්ෂකවරයෙකුට තමන්ගේ නිෂ්පාදකවරයාගෙන් මෙවැනි ප්‍රතිචාරයක් ලැබීමම විශාල සතුටක්, ගෞරවයක් වගේම ශක්තියක්.

වෘත්තිය ජීවිතයේදී නිෂ්පාදකවරයෙකු ලෙස මෙන්ම පෞද්ගලික ජීවිතයේදී මගෙම සහෝදරයෙක් වගේ මාත් එක්ක ඉන්න රුෂාන් සහෝදරයා ඔබට බොහොම ස්තූතියි මේ ඇගයීමට.. 🙏

29/05/2026

නිර්මාණකරුවෙකුගේ හොඳම අභිප්‍රේරණය ප්‍රේක්ෂක ප්‍රතිචාරයයි. දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර මැදින් ගලා ආ පහේ ළමයි ටෙලිනාට්‍යයේ අවසානය අදයි..

මෙතෙක් අප හා රැඳී සිටි ඔබ සැමට බොහොම ස්තූතියි..

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
10100