Advix
03/09/2020
06/07/2020
ඔබගේ ව්‍යාපාරය කුඩා පරිමාණ ව්‍යාපාරයක් ද?
මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ද?
ව්‍යාපාරයේ ස්වභාවය කෙසේ වුවත් දියුණු කර ගන්න හරිම මඟ...
අද වන විට Facebook වැනි Social media ලෝකෙ තියන හොඳම සාමාගම් පාවා හොඳම ප්‍රචාරන මාධ්‍යක් ලෙස සලකනවා, මොකද කියනවා නම් කිසිදු මුදල් නාස්තියකින් තොරව අපට අවශ්‍ය පාරිභෝගිකයන් පමණක් ඉලක්ක කර ගනිමින් දැන්වීම් ප්‍රචාරන කටයුතු පහසුවෙන් කල හැකි වීම.
ශ්‍රී ලංකාව තුල මිලියන 6ක ජනතාවක් Facebook පරිශීලනය කරනවා, ඔබගේ ව්‍යාපාරය Facebook තුලින් විශාල පාරිභෝගිකයන් පිරිසක් වෙතට ගෙන යන්න ඉතා පහසුවෙන් පුළුවන්.
Adsvix තුලින් ඔබගේ ව්‍යාපරයට අවශ්‍ය Facebook පිටුවේ සිට සෑම දෙයක්ම අපි පාරිභෝගිකයාගේ සිත් ඇඳගන්නා සුළු ලෙස නිර්මාණය කරමින් ඔබගේ ව්‍යාපරයට අවශ්‍ය වෙළඳ දැන්වීම් නිර්මාණය සහා Facebook ads භාවිත කරමින් විශාල පාරිභෝගිකයන් පිරිසක් වෙත ඔබේ ව්‍යාපාරය ගෙනයන්න අපිට පුළුවන්
මීට අමතරව අපේ සේවාවන් රැසක් ඔබ වෙනුවෙන් විවෘතයි.
Website for your Business
Apps for your Bussiness
Social media Account setup
Google Bussiness setup
Creative post Design
Facebook/Instagram ad Boosting
Contact us 0758003061
Whatsapp 0758003061
Adsvix - social media marketing solutions
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
Colombo