Nurse Factory

Nurse Factory

Share

Photos from Nurse Factory's post 24/05/2026

ළමයි ලොකු ප්‍රශ්නයක්.
අලියෙකුයි කූඹියෙකුයි බස් එකේ ගමනක් ගිහින්.අලිය ටිකට් ගත්තලු ඒත් කූඹියා ටිකට් ගත්තෙ නෑලු .. ඇයි ඒ.. ???
දන්න අය කියන්න බලන්න.

28/04/2026

කවුරුහරි වෙනුවට පෝලිම්වල ඉඳලා සල්ලි අය කර ගන්න මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා.

රොබට් සැමුවෙල් කියන්නෙත් ඒ වගේ කෙනෙක්.මෙයා වෙනත් මිනිස්සු වෙනුවෙන් පෝලිමේ ඉඳලා එයාලගෙ අවශ්‍යතාවය ඉටු කරල දෙනවා.මෙයාගෙ රැකියාව ඒක.

අයියෝ ඕවත් රැකියාද කියලා ඔයාට හිතෙනවා ඇති.
ඒත් ඔයා දන්නවද?

රොබට් මේ රැකියාවෙන් සතියකට විතරක් ඩොලර් 1000ක් උපයනවා.ඒ කියන්නෙ අපේ රටේ මුදලින් ගත්තොත් රුපියල් 200,000කටත් වඩා වැඩියි.මාසෙකට රු.800,000ක්.

බලාගෙන යද්දි මේ වගේ රැකියාවක් කරන එක ඔක්කොටම වැඩිය හොඳයි.😁

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
01