Kaluarachchi Real Estate

Kaluarachchi Real Estate

Share

Photos from Kaluarachchi Real Estate's post 22/03/2024

👉 ලක්ෂ 2,100,000
🌞ව්‍යාපාරික ස්ථානයක් ව්කිනිමට (සව්ස්)
🚗 හොරණ කළුතර මාර්ගයට යාබදව බටගොඩ කැන්නන්තුඩා පාරේ බටගොඩ සමුපකාර බැංකුව අසල සංහිද උයන නො 16 පර්චස් 10ක් සහිත ගොඩනැගිල්ල ව්කිනිමට තිබේ.පුලුල් මාර්ග අඩ්20, ජලය, විදුලිය සින්නක්ර ඔප්පු
⚡යතුරුපැදි තිව්ල් සව්ස් පවත්වාගෙන යාමට සියලුම පහසුකම් සහිතයි
⚡ වෙනත් ව්‍යාපාරයක් වුවද කල හැක
⚡ මෙමගොඩනැගිල් අලුත ඉදි කර ඇත.දිග අඩි 45 පලල අඩ් 16කි.
⚡මෙම ගොඩනැගිල්ල වෙනසක් සිදු කර නිවසක් ඉදි කිරීමට පුලුවන්ය.
⚡ගොඩනැගිල්ල ඉදිව ඇත්තේ පර්චස් 2ක බැවින් ඉතිරිව පර්චස් 8 ඇත.
⚡ බටගොඩ කැන්නන්තුඩා මාර්ගයට මිටර් 10
⚡හොරණ කළුතර ප්‍රධාන මාර්ගයට කි.ම් 1 ⚡හොරණ නගරයට කි.ම් 10
⚡බණ්ඩාරගම නගරයට කි.ම් 12
⚡කළුතර නගරයට කි ම් 14
වැඩි දුර තොරතුරු 0752244167 වට්සැප් 0719741818

Photos from Kaluarachchi Real Estate's post 15/03/2024

හොරණ බටගොඩ බොරලැස්සෙහි ඉඩමක් විකිණීමට.
පර්චස් 20
නිරවුල් ඔප්පු (බැංකු ණය පහසුකම් සලසා දිය හැකිය)
මුලු මුදල ලක්ෂ 18 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)
හොරණ බොරලැස්ස බස් මාර්ගයට දුර - 200m
හොරණ බටගොඩ බස් මාර්ගයට දුර - 1km
හොරණ කලුතර බස් මාර්ගයට දුර - 2km
හොරණ නගරයට දුර - 9km
කලුතර නගරයට දුර - 13km
ගල්පාත රෝහල වෙත දුර - 2km

විමසීම් 0752244167

Photos from Kaluarachchi Real Estate's post 08/09/2022

කටුබැද්දේ අංග සම්පුර්ණ නිවස විකිනීමට ඇත.

ඉඩම - පර්චස් 24

නිවසෙහි කාමර - 14

වේල්ස් කුමාර විදුහලට දුර - 50M

ජර්මන් ටෙක් එකට දුර - 100M

වැඩි දුර තොරතුරු සදහා අමතන්න 0752244167

Photos from Kaluarachchi Real Estate's post 13/06/2022

හොරණ කළුතර ප්‍රධාන බස් මාර්ගයට 100M දුරින් අංග සම්පුරණ නිවාස සහ ඉඩම විකිනීමට.

පර්චස් - 44

කාමර -04

නාන කාමර - 02

මුළු නිවසම සම්පුර්ණයෙන් ටයිල් කර සහ සිවිලිම ගසා ඇත. නිවසෙහි කිසිදු අඩු පාඩුවක් නොමැත. කොස්, පොල්, බුලත් වැනි ගස් වර්ග රාශියක් ඇත.

හොරණ නගරයට දුර - 5KM

ඉන්ධන පිරුම් හලට දුර - 2.5KM

පාසලට දුර - 200M

ඉඩම වටේටම තාප්පය ගසා ඇත

සියලු යටිතල පහසුකම් වලින් යුක්තයි

සින්නක්කර ඔප්පු

බැංකු ණය පහසුකම් සලසා දිය හැකිය.

වැඩි විස්තර සදහා අමතන්න 0752244167 / 0714158555

මිල රු. 25000000/=

Photos from Kaluarachchi Real Estate's post 11/02/2022

Property near kottawa Highway Entrance and ideal for boutique hotel 90 perch.

*7000 square foot

*4 Bedrooms

* One driver room

* One servant room

* One extra room with AC

* Zero electricity bill with solar system

* Space for a swimming pool

* Walking path for yoga and meditation

*LKR 190 million

Call for more details 0752244167

Want your business to be the top-listed Realtor/realty Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
01

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00