Night Thoughts
30/03/2025
නුඹෙ හද මඬලට
අහේතුක ව බැඳී
මදිවට
කොන්දේසි විරහිතව
අධි මාත්‍රිකව පිදු
අසීමාන්තික ස්නේහයෙන්
මා වැළදගත්,
මගෙ ආඩම්බර
නිලුපුල් දිගැස්
වෙත ලියමි..
සසර මුළුල්ලේ ම
ඔය පපුතුරේ
දැවටෙන,
නැළැවෙන
එකම ස්ත්‍රී
ආත්මය ලෙස
වරම් ලැබීමට මා
ගෙවෙන හැම භවයක්
පාසා නුඹෙ නමට
සෙනෙහසින්
පේවෙමි...❤🌹
✨Night Thoughts
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo