SAVI FILM

SAVI FILM

Share

10/03/2023

ලංකාවේ නිෂ්පාදනය කිරීමට නියමිත Hippop Dance පිලිබද නිර්මාණය වන දැවැන්තම සිනමා පටයක් සඳහා ආධුනික රංගන ශිල්පි ශිල්පිනියන් ගනු ලැ⁣බේ, රංගනයට කැමති ඔබ සදහාමයි මෙ අවස්ථාව චරිත රාශියක් සදහා අවස්ථාව එදින රංගන වැඩ මුලුවක් පවත් වා එදිනම තිර පරික්ෂනයන් පවත්වා තෝරා ගනු ලැ⁣බේ,පවත්වන දැවැන්තම රංගන වැඩමුළුව, පැමිණෙන සියලු ම දේනාට වටිනා සහතිකපතක් ද අප ආයතනය මගින් දෙනු ලැබේ,එන්න රංගනය වර්ධනය කරගෙන ලෝකේටම ඔබගෙ දක්ෂතාව පෙන්නන්න.

2023/03/25 වන දින පැවැත්වේ.
කතා කරන්න
(වයස 12 - 35 ත් අතර සදහා විශේෂයි.)
0766806530 ලහිරු
Lahiru Madushanka
SAVI FILM

07/03/2023

🎭එක්දින රංගන වැඩමුළුව🎭

💥රග නොපා රගපාමු💥

වැඩමුළුව අවසානයේ තිර පරීක්ෂණයක් තබා එයින් දක්ෂතා දක්වන අයවරුන් සදහා ඉදිරියේ දි නිර්මාණය කිරිමට නියමිත් දැවැන්තම චිත්‍රපටයක් සඳහා hippop dance පිළිබඳ නිර්මාණය වන කතාවක් සදහා ආධුනික රැසකට අවස්ථාව.

මෙයට 35ට නොඅඩු ගැහැණු පිරිමි සියළුම දෙනාට සම්බන්ද වීමට හැකිය.

එදින පැමිණෙන සියළුම දෙනාට සහතිකපත් නිකුත් කෙරේ.

Contact 🪀

+94 76 680 6530
Lahiru Madushanka
ASSISTANT DIRECTOR
SAVI FILM❤️

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


MAKOLA
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00