Rural Enterprise Network
18/09/2021
https://www.youtube.com/watch?v=JaYn7lVMdjs
ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ඔබ සඳහා REN ආයතනය මඟින් නොමිලේ පවත්වනු ලබන පුහුණු වැඩසටහන් මාලාවේ දෙවන වැඩමුළුව..
04/09/2021
ව්‍යාපාරික ඔබ වෙත ග්‍රාමීය ව්‍යාපාර ජාලය වෙතින් නිශ්පාදකභවතුන්ට නොමිලේ වැඩමුළුවකට සහභාගී වීමේ අවස්තාව !
* ඔබගේ නිශ්පාදන වල පිරිවැය නිවැරදිව ගණනය කරන්නේ කෙසේද?
* ඔබටත්, පාරිභෝගිකයන්ටත් සරිලන මිල තීරණය කරන්නේ කෙසේද?
* නිශ්පාදන ආකර්ශනීය ලෙස ප්‍රදර්ශනය කරන්නේ කෙසේද?
* නිශ්පාදන ඡායාරූප ගත කරන්නේ කෙසේද?
*ග්‍රාමීය ව්‍යාපාර ජාලය වෙතින් නිශ්පාදකභවතුන්ට ....
දිනය: සැප්තැම්බර් 4, සෙනසුරාදා
වේලාව: ප.ව. 7
Zoom තාක්ෂණය ඔස්සේ
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 15B, Fife Road
Colombo
00500