Smart Credit

Smart Credit

Share

08/05/2026

ශක්තිමත් දෑ නිමවෙන්නේ සරළ අංග තුලින් සේම අරමුණු කරායන දිගු ගමන ඇරඹෙන්නේද කුඩා පියවර තුලිනි. ඇය මේ නිර්මාණය කරන්නේද සවියෙන් ඉහල සදාතනිකව වැජඹෙන හෙට දිනක පදනමය. ස්ථාවර දෑතින් සහ අධිෂ්ඨානශීලී ඉලක්කයක් සමගින් ඇය අනෙකෙක් නොසලකා හරින යමකට වටිනාකමක් එකතු කරයි. එමගින් ඇය මනාව ගොඩනැගෙන අනාගතයක් සාක්ෂාත් කරගනී.

ස්මාර්ට් ක්‍රෙඩිට් හී අප, උත්සාහය අවස්ථාවක් බවටත්, නොපසුබට කැපකිරීම් ප්‍රගතියක් බවටත් හරවන දිරිය ලියන් සමගින් එක්ව සිටගැනීමට ලැබීම ගෞරවයක් ලෙස සලකන්නෙමු.

13/04/2026

ලැබුවා වූ මේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් වාසනාව, සෞභාග්‍යය කැන්දන, ජයෙන් ජය ගෙනෙන අවුරුද්දක ඇරඹුම් දිනය වේවා.

08/04/2026

හදවතට දැනෙන මනුසෙනෙහසේ නාමයෙන් ස්මාර්ට් සෙනෙහස විසින් පසුගිය කාලසීමාව තුල සංවිධානය කර, මනුෂ්‍යත්වය වෙනුවෙන් තිලිණ කල වැඩසටහන් මාලාවේ නිකවැරටිය ශාඛාව මගින් සංවිධානය කරන ලද වැඩසටහනේ විශේෂ අවස්ථා.

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


No. 237, Kandy Road, Kiribathgoda
Colombo
11600

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00