Devik Gunasekara

Devik Gunasekara

Share

25/12/2024

Merry christmas to all my christian friends..!!! ❤️🎄🎅 May you all receive blessings and happiness in the name of Jesus Christ..!!! ✝️

Premiye Oba Nisa ( ප්‍රේමියේ ඔබ නිසා ) Official Music Video | Devik Gunasekara | Pepermint 08/01/2024

ප්‍රේමියේ ඔබ නිසා... 💖
අද release උනා... ඔයාලගෙ අදහස් දැනගන්න ආදරෙන් බලන් ඉන්නවා... 🥰

Premiye Oba Nisa ( ප්‍රේමියේ ඔබ නිසා ) Official Music Video | Devik Gunasekara | Pepermint ප්‍රේමණීය හෝරාවන් වල සඳ වුණේ නුඹ !Premiye Oba Nisa (ප්‍රේමියේ ඔබ නිසා ) 🌼💚 Artiste - Devik Gunasekera Melody Composed - Devik Gunasekara Lyrics - Uma As...

29/11/2023

ලෝකෙ හිත රිදෙන වටපිටාවල් ගොඩයි.
ඒ තැන් වලදි මිනිස්සු ඒව දරාගෙන නිහඬයි.
ආදරේ දැනුනම ඒ වේදනා වචන වෙලා දෝරෙ ගලනව.
තමන්ට ආදරේ සැනසීම දැනෙන තැන
මිනිස්සු දොඩමලු වෙන්නෙ ඒකයි.

ඒ තැන් වලට මිනිස්සු හරි ලෝබයි. 🥀❤️

ප්‍රේමියේ ඔබ නිසා...! 💚

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo