Total solution information
17/08/2024
අවුරුදු දෙකක් තිස්සෙ වැඩ කරන්නැතුව විසි කරන්න තියං හිටිය ලැප්ටොප් එකක් මේ...
ඔන් වෙන්නෙ නෑ. ඕව ලෝඩඩ්..කීස් හරියට ෆන්ක්ශන් වෙන්නෙ නෑ,..ඒ එක්කම ෆයිල්ස් රිකවර් කරගන්න අයිඩියා එකම අතෑරලා බැට්‍රියකුත් නැති නිසා වැඩක් නෑ කියල හදන්න බැරි වෙයි කියල හිතලා කෝකටත් කියල ගෙනත් දුන්නු ලැප්ටොප් එකක් තමයි මේ .
ප්‍රශ්න ටික හැදුවා. දැන් අගේට ඔන් වෙනවා.. පාටිශන් කරල ඩේටා ඔක්කොම රිකව ඇන් බැකප් කරලා පවර් ඉශූ, කීබෝඩ් ඉශූ ක්ලියර් කරලා සොෆ්ට්වෙයා අප්ඩේට් කරලා දුන්නා.
නිකම්ම නෙවෙයි . අවුරුද්දක් සේවිස් වොරන්ටි එක්ක. අලුතින් දාපු පාට්ස් වලට ශොප් එකින් දුන්නු වොරන්ටි පීරියඩ් එකත් එක්ක...
Client is full happy. දැන් එයා මේ ලැප්ටොප් එක දරුවගේ ඉගනීමට යොදවනවා කීවා. ම්‍ය්ක්‍රොසොෆ්ට් ඔෆිස් (ඒකෙනුත් එක්සෙල්, වර්ඩ් , පවර්පොයින්ට්) ඉන්ටනෙට් ෆන්ක්ශන්ස්, ඊමේලින්,සූzම් ක්ලාසස් , යූ ටියුබ් යන්න තමයි ගොඩක්ම පාවිච්චි වෙන්නෙත්.
ඉතිං ලොකු ඉතිරියක්. නැත්නම් අලුතින්ම ලැප්ටොප් එකක් ගද්දි හැමෝටම මුදල් යටකරන්නත් අමාරුයි නේ මේ කාලේ..
Happy to serve ! For a reasonable and affordable price.
You too can get a service like this. Contact us.
Whatsap -077 179 9484
Or direct DM.
28/10/2022
30/05/2022
***SOLD OUT ***
Used lap tops (4th generation to 7th generation)
With 6 months warranty
Stating price Ranges to end price ranges
🆙 46,000/= 🔺
🔝🔛 160, 000/= 🔚
▪️core i3 2 GB ram 500GB Hard drive
▪️core i5 2 GB ram 500GB Hard drive
▪️core i7 4 GB ram 500GB Hard drive
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
144, Justice Akber Mawatha , Colombo 02
Colombo
00200
Opening Hours
| Monday | 08:30 - 22:00 |
| Tuesday | 08:30 - 22:00 |
| Wednesday | 08:30 - 22:00 |
| Thursday | 08:30 - 22:00 |
| Friday | 08:30 - 22:00 |
| Saturday | 08:30 - 22:00 |
| Sunday | 08:30 - 22:00 |