CK HOMES
26/03/2024
රුමෙිනියාවෙි තියන වංචා දුෂිත කෙමිපැනියකි.මෙහි ප්‍රධානිය වන ලාර්ස් ලොඩි යන නාමයෙන් පෙනි සිට මාස ගානක් වැඩ කරපු කොල්ලන්ගේ පඩි නොදි වැඩ ගන්නා වංචා දුෂිතයකි.ශ්‍රි ලාංකිකයන් වන තරුණ කාෙල්ලෙකු පවා මරණයට පත් වුණ කෙමිපැනියකි.රුමෙිනියා රජය නීති නිසියාකාරව නොමැති තත්වයක ලාර්ස් යන මොහු රුමෙිනියාවෙි ජිවත් වෙයි. කිසිම කෙනකු මොහු යටතේ සේවයට නොයන ලෙසට දන්වා සිටිමි.තවත් තොරතුර ඉදිරියට ලබා දෙමි.
The scam in Romania is a corrupt company. The head of this company is Lars Loud, who works without pay for the boys who have worked for months since penni. It is a scam company where even a young Sri Lankan guy has died. The Romanian government is in a state where the laws are not properly. Lars lives in Romania. I would like to inform that no one should work under him. I will provide further information.
19/09/2023
රාගම දෙමහල් නිවසක් කුලියට දිමට තිබෙි.
නිදන කාමර 5යි
නාන කාමර 3යි
සියලුම පහසුකමි සහිතයි
රාගම නගරයට කිලෝමිටර් 2යි
මාසික කුලිය 90,000යි
අමතන්න 0711926356 තිලානි.
CKHOMES@PROPERTY
0778627474 WhatsApp
02/01/2023
රාගම නගරයේ මැද්දගොඩ ග්‍රාමයෙන් සහ ගනේමුල්ල සහ කඩවත ප්‍රදාන මාර්ගයෙන් හැරි පොල්ගොල්ල හන්දිය සිට පාරට කිලෝමීටරක් දුරින් ඉදිකරවා ඇති මෙම අගනා දෙමහාල් නිවස මුදල් හදීසියකට ඉක්මනින් ලක්ෂ 80ක් අඩු කර විකිණීමට ඇත .
( නිවසේ නව මිල ලක්ෂ 220 යි )
( නිවසේ පැවති මිල ලක්ෂ 300යි )
( ඉඩම වටිනවා මේ මිලට හොද ආයෝජනයකී )
☯️ නිවස පිලිබද සම්පුර්ණ විස්තර සහිත වීඩියෝව පහාත ලින්ක් එක ටච් කර අපගේ යුටියුබ් චැනල හරහා නරඹන්න 👇
https://youtube.com/watch?v=8R1RkRD1A7o&feature=shares
♻️ නිවසේ වැඩිවිස්තර සදහා පහාත සදහන් සම්පුර්ණ විස්තරය හොදින් ඉවසීමෙන් කියවා බලා ගැනුම්කාර මහාත්ම මහාත්මියන් පමණක් අප ආයතනය විශ්වාසනීයව අමතන්න . ☎️ 𝟎𝟕78627474
📱 0717742004
☢️ නිවසේ සම්පුර්ණ විස්තර ☢️
🔰 පර්චස් 17ක සින්නක්කර නිරවුල් ඔප්පුව සහිත බිම්කොටස සහා සියලුම අනුමත ලියකියවිලි සහිතයි . ( 17PURCHASE LAND & CLEAR DOCUMENT )
🔰 සුන්දර ගෙවත්තක් සහා වහාන 5ක් පමණ නැවතීමේ හැකියාව සහිතයි ( BEAUTIFUL GARDEN & CAN 3 VEHICLE PARK )
🔰 නිවසේ විශාල ප්‍රමාණයේ ප්‍රදාන සාලය ( LARGE SIZE LIVING HALL )
🔰 කෑම කාමර 2ක් ( 2 DINING ROOM )
🔰 නිදනකාමර 4ක් ( 4 BEDROOMS )
🔰 මුලුතැන්ගෙවල් 1 ක් ( 1 KITCHEN )
🔰 නානකාමර 2 යි ( 2 BATHROOMS )
🔰 ෆුල් ටයිල්ස් කර ෆිනිෂින් වහාලයකින් සමන්විතය ( FULL TILES & FINISHING ROOF )
🔰 නිවස වටා වටතාප්පය බැද ගේට්ටුව දමා ඇත . ( FULL BOUNDARY WALL & GATE )
🔰 මෙම නිවස සාදා වසර 3ක් පමණයි
( 3 YEAR OLD HOUSE )
🔰 මෙම නිවසට පොල්ගොල්ල හන්දිය සිට ගණේමුල්ල සහ කඩවත ප්‍රදාන බස් මාර්ගය ඇත කිලෝමීටර් 1යි , සුහදසීලී වැදගත් අසල්වැසියන් වැදගත් වටපිටාව .
( HIGHLY RESIDENTIAL AREA )
♻️ පැය 24 පුරාම ප්‍රවහාන පහාසුකම් සහිතයි
♻️ කඩවත නගරයට 7.5 Kmයි විනාඩි 20යි
♻️ රාගමට නගරයට 5.5 Km යි
♻️ ගනේමුල්ල නගරයට කිලෝමිටර් 4.5යි
♻️ බැංකු , සුපමාර්කට් , රෝහල් , විදුලිබල මණ්ඩලයට , ජලසම්පාදන මංඩලයට , ප්‍රසිද්ධ පෙළේ පාසල් වලට , පල්ලි , පංසල් , ප්‍රාදේශීය සභාවට , පොලීසියට , මේ හැම පහාසුකම් සදහා මිනිත්තු 10න් ලගාවිය හැකිය , සියලුපහාසුකම් සපිරි ස්තානයක සුපිරි ආයෝජනයක් හා පදිංචියට සුදුසු වැදගත් පරිසරය.
☯️ ඇයි තවත් බල බල ඉන්නෙ ඉක්මනින්ම මෙම අගනා දෙමහාල් නිවස ඔබේම කරගන්න රස්තියාදුවක් නැති අවංක කඩිනම් සේවාවක් සදහා අපගේ දුරකතන අංකවලට විශ්වාසනීයව අමතන්න .
📱 0717742004 ( 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 )
☎️ 0778627474 ( 𝐌𝐨𝐛𝐢𝐥𝐞 )
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo
11011
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |