Compact Business Solutions
02/07/2026
📢 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා දැන් ගොනු කිරීමට හැකිය!
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් පුද්ගල ආදායම් බදු වාර්තා (Individual Income Tax Return) ගොනු කිරීම සඳහා e-Filing පද්ධතිය විවෘත කර ඇත.
🗓️ e-Filing ආරම්භය: 2026 ජූලි 01
🗓️ ගොනු කිරීමේ අවසන් දිනය: 2026 නොවැම්බර් 30
Compact Business Solutions හි පළපුරුදු බදු උපදේශක කණ්ඩායම ඔබගේ ආදායම් බදු වාර්තාව නිවැරදිව හා නියමිත කාලසීමාව තුළ ගොනු කර ගැනීමට සහාය වේ.
අපගේ සේවාවන්:
✔ පුද්ගල ආදායම් බදු වාර්තා ගොනු කිරීම
✔ බදු උපදේශන සේවා
✔ බදු අනුකූලතා සේවා (Tax Compliance)
✔ බදු සැලසුම් සහ ව්‍යාපාරික උපදේශන
📞 +94 76 646 1707
📧 [email protected]
🌐 www.compactbiz.com
අදම අප හා සම්බන්ධ වී ඔබගේ බදු කටයුතු විශ්වාසයෙන් සහ නිවැරදිව සම්පූර්ණ කරගන්න! ✅
#බදු ゚viralシfypシ゚
ඔබගේ ව්‍යාපාරය පෞද්ගලික සමාගමක් ලෙස නිසි මග පෙන්වීම යටතේල හොදම තැනින් ලියාපදිංචි කරගන්න
ලියාපදිංචියට පෙර ඔබ දැනගත යුතු සියලු දේ දැනගන්න , අදම අපිට කතා කරන්න.
ඔබේ සිහින ව්‍යාපාරය අපි යථාර්ථයක් කරන්නෙමු.
Free Consultation -Covering Every Aspect!
Get expert guidance on all matters -from business startup and statutory requirements to understanding the advantages and disadvantages before incorporation.
📞 Call us today — this is the right place to begin your business journey!
076 646 1707
WA link- wa.me/94766461707
Compact Business Solutions සමඟ, ඔබේ ව්‍යාපාර ගමන සරල කරමින් වර්ධනය ගුණාත්මක ලෙස ඉහළට ගෙනයන්න.
අපගේ ප්‍රධාන සේවාවන්
✅ Business Advisory & Guidance / ව්‍යාපාර උපදෙස් සහ මඟපෙන්වීම
✅ Legal & Secretarial Services / නීතිමය සහ සමාගම් ලේකම් සේවා
✅ Financing Support / මූල්‍ය සහය සහ මඟපෙන්වීම
✅ Bookkeeping & Payroll / ගිණුම් සහ වැටුප් කළමනාකරණය
✅ Tax & Compliance / බදු සහ නීතිමය උපදෙස්
-Simplifying Business. Amplifying Growth-
-Compact Business Solutions-
21/06/2026
Follow up on instagram
https://www.instagram.com/compact_business_solutions/
#බදු ゚viralシ ゚viralシfypシ゚
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 14:00 |