V.I.Lenin

V.I.Lenin

Share

24/09/2024

එක්ව ජයගමු.....

18/09/2024

තමන් ජනාධිපති කමට නුසුදුසු බව දැනගෙනම බල තන්හාවට ජනපති පුටුවට ඔට්ටුවෙන අන්දරේගෙ කැරැට්ටුව...😂

03/05/2024

Lමම කියන්නෙ අපි දැන්වත්
පරිණාමය වෙමු.....🤭

වැඩිය ඕනෙ නෑ.. මේ සජබෙ නායකයො..

මිනිසසු තාමත් උන්ව විස්වාස කරනව නම් ඇත්තටම පිස්සු.. කම්කරු දිනය කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න සැපට හැදුනු උන් කම්කරු දිනය සමරද්දි මෙහෙම වෙනවා. ආපු මිනිස්සු අවුවෙ ඉද්දි උන් a/c වල ඉන්නෙ. එහෙවු නායකයින්ට දරදිය අදින්නෙ ඇත්තටම තාමත් පරිණාමය නොවුනු වහල් යුගයේ ජිවත්වෙන මිනිස්සු එයාලගේ වහල් මානසිකත්වය තාම තියෙනවා.. එහෙවු අයට පොදු මහජන ව්‍යාපාරයක් කියන්නෙ මොකක්ද කියල හිතාගන්න බෑ..

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo