Colombo Film School
16/06/2021
සිනමාලෝලී හිතවත,
කොළඹ සිනමා පාසලේ ආදී විද්‍යාර්ථ සංසදය විසින් සංවිධානය කරණු ලබන මාර්ගගත සිනමා සංවාද මාලාවේ දෙවැන්න 2021 ජූනි මස 16 වන බදාදා දින රාත්‍රී 8.30 ට පැවැත්වීමට නියමිතය. ඒ හා එක් වීමට ඔබ සැමට ආරාධනා කරන අතර මේ සමග අමුණා තිබෙන ලිපියෙහි වැඩිදුර විස්තර සඳහන් වේ. පහත සබැඳිය ඔස්සේ සාකච්ජාවට සම්බන්ධ වීමට ඔබට හැකි අතර, එදින රාත්‍රී 8.15 වන විට අප සමග සම්බන්ධ වීම තුලින් සංවාදය නියමිත වෙලාවට ආරම්භ කිරීමට පහසු වන බව මතක් කරමි.
සිනමා සංවාද දෙවන අදියර :-
Topic: :- සිනමා අරමුදල ලාංකීය සිනමාවේ අනාගත බලාපොරොත්තුව ද?
CFSA - 2nd ONLINE WEBINAR
Date: 16 June 2021
Time: 8.30 pm
Join Zoom Meeting :- https://learn.zoom.us/j/64268049966?pwd=Y0VSb0k1MXVITlFLcUNaenpqRlFQUT09
Meeting ID: 642 6804 9966
Passcode: Cfsa@2021
සංවිධානය - ආදි විද්‍යාර්ථ සංසදය
කොළඹ සිනමා පාසැල.
02/04/2021
Started ! *
•
First Cinema Master class*
Colombo Film School.
•
Thank you for being part of the Transcendental Cinema and joining our First Master Class with Vimukthi Jayasundara.
•
This is a beautiful opportunity for us to grow in our connection to the Cinema Aesthetics, others and of course ourselves! 🎥🖤
16/03/2021
අනුභුතිඋත්තර සිනමාව පිළිබඳ සහතිකපත් වැඩමුළුව
(රංගනය | නිර්මාණාත්මක රචනය | සිනමා අධ්‍යක්ෂණය)
වැඩමුළුව මෙහෙයවීම : විමුක්ති ජයසුන්දර
මෙම තෙදින වැඩමුළුව" සිනමා සාක්ෂරතාවය" රසාස්වාදය" අනුභූතිඋත්තර සිනමාව සහ සිනමා අධ්‍යක්ෂණය යන ගැඹුරු විෂයන් පිළිබඳ ශාස්ත්‍රීය සහ ප්‍රායෝගික වැඩමුළුවකි. විශේෂයෙන්ම රූපය පිළිබඳව ගැඹුරු සෞන්දර්යාත්මක කියවීමක් සිදු කරමින් රූප ගොඩනැඟීම සහ සිනමාත්මක අදහස් එසේ රූප වලින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය න්‍යායික සහ ප්‍රායෝගික දැනුම මෙහිදී ලබා දීමට යෝජිතය. සිනමාව පිළිබඳව ඇති ස්වයං ආශාවෙන් ඔබ්බට ගොස් එය තුළින් පුද්ගල ඇතුළාන්තය විනිවිදීමේ සෞන්දර්ය ක්‍රියාවලිය කෙරෙහි අපගේ අවධානය යොමු වේ. ඒ වෙනුවෙන් ඔබ යොමු කිරීම අපගේ අරමුණ වේ. පුරා දින 03ක් තුළ අප අන්තර් ගවේශනය කිරීමට යෝජිත මෙම සිනමා වැඩමුළුව අවසානයේ දී තෝරාගත් කණ්ඩායම් වලින් කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම ට අප අදහස් කරමු. මේ සඳහා මීට පෙර සිනමාවේ නියැළී සිටීම හෝ අත්දැකීම් අත්‍යවශ්‍ය නොවේ. සිනමාවේ විවිධ ක්‍ෂේත්‍රයන්හි නියැලෙන පිරිස් සඳහා ද සිනමාවට කැමැත්තක් දක්වන පිරිස් වලට ද මෙම වැඩමුළුව විවෘතය.
සාකච්ඡා කිරීමට අපේක්ෂිත විෂයන්.
Topics to be discussed
• සිනමාත්මක රූපය යනු කුමක් ද
What is cinematic image?
• සිනමාත්මක ගැඹුර යනු කුමක් ද
What is cinematic Depth means?
• සිනමාත්මක සිතීම සහ සංකල්පගත කිරීම.
Cinematic thinking and conceptualization
• සිනමාත්මක රංඟනය
Acting for cinema
• තාක්ෂණික සිනමා සංරචනය
Technical film composition
• සිනමාත්මක ශබ්ද
Cinematic sound combination
ස්ථානය:ශ්‍රී ලංකා පදනම් ආයතනය, අංක 100, ශ්‍රී ලංකා පදනම මාවත, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07.
දිනයන්: අප්‍රේල් 02, 03 සහ 04 දිනයන්හි
වැඩමුළු කාලය :දින 03 කි
මාධ්‍යය :සිංහල
වැඩි විස්තර සඳහා අමතන්න : හෙලන් ( 0714442298/ [email protected]) # # #
Let transcendental cinema transcend you to a world beyond the screen.
Learn about the art of transcending through cinema with Vimukthi Jayasundara.
Contact Details:
Helen – 071 444 2298
[email protected]
Education Service Unit
[email protected]
Hotline: 0113071794
Online Registration & Application Download: www.slf.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Sri Lanka Padanama Mw, 100 Independence Square
Colombo
00700