L'arish Cosmetics

L'arish Cosmetics

Share

Photos from L'arish Cosmetics's post 15/07/2021

Product of the day 💞

10/07/2021

🍊සමේ දීප්තිය ක්ෂණිකව ඇති කරමින් නැවුම්, පැහැදිලි සහ පැහැපත් සමක් ලබා ගැනීමට ඔබ වෙනුවෙන්ම නිශ්පාදිත,

🏵️Love Nature Radiance Face Gel

🍊ස්වභාවික ඇප්‍රිකොට් ඇටයේ සහ දොඩම් සාරයෙන් සොබාදහමට සමීපව නිර්මාණය කර ඇති මෙම නිශ්පාදනය මඟින්,

▪️සම පිරිසිදු කරයි.
▪️සමේ මැරුණු සෛල ස්ථර පහසුවෙන් ඉවත් කරයි.
▪️පැහැදිලි, දීප්තිමත් සමක් ලබා දෙයි.
▪️සුසිනිඳු, ජවසම්පන්න පෙනුමක් ලබා දෙයි.
▪️සමේ ප්‍රශස්ත සජලනය පවත්වා ගනියි.
▪️පැඟිරි සාරය මඟින් සමට උපරිම ආරක්ෂාවක් ලබා දෙයි.

🍊චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති අතර ඕනෑම සමක් සඳහා සුදුසු වෙයි.

🍊භාවිතයට: සම මතුපිට ආලේප කර වෘත්තාකාර චලන මඟින් සම්භාහනය කරන්න.
වඩාත් ඉහළ ප්‍රතිඵල සඳහා උදේ සහ හවස භාවිතා කරන්න.

Product code- 35911

Product is available

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo, Western
Colombo
01