Isuru Dissanayake

Isuru Dissanayake

Share

Photos from Isuru Dissanayake's post 29/12/2024
Photos from Isuru Dissanayake's post 20/04/2024

Rockland Awrudu

15/09/2023

කතරගම පූජා වට්ටිය 🙏✌️

දේවාලෙට ඉඩම් අක්කර 33000 ක් තියෙනව
ඒකෙ සම්පුර්ණ ආදායමම එයාලට..
වසරක ආදායම ලක්ශ 1800 යි,
ආණ්ඩුවට බදු ගෙවන්නෙත් නැහැ
වියදම ලක්ශ 800 යි, ලක්ශ 1000ක් ඉතිරී..

පූජා වට්ටියෙ තියන සල්ලි එක්ක රත්ත්‍රන් ඔක්කොම කපුවට..
කපුවගෙ මාසික අදායම කෝටි 4 ..
මාසෙට එකා ගානෙ කපුවො 10 යි,
ඒ සල්ලි නතර වෙන්නෙ කැසිනෝ,බාර්,හොටෙල්, සිරියහන් වල

දෙයියොන්ට දුක කියන්න..
ඒත් කප්පම් දෙන්න කලබල වෙන්න එපා..

ඒ සල්ලි ඉගෙන ගන්න ආස දරුවෙක්ට දෙන්න..

දෙයියො නොබැලුවත්,
කවදහරි දවසක ඒ දරුවෝ ඔයාට බලයි
අනික ලෝකෙන්ම කොන් වෙච්ච රුපියල දිව්‍යලෝකෙ භාවිතා කරන්නෙත් නෑනේ
හිත රිදුනනන්ම් සමාවෙන්න 🙏

උපුටා ගැනීම - Shalinda niroshan wijesingha
2023/08/03

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Piliyandala
Colombo
84200