BOC Italy
19/04/2026
සිසිලි දූපතේ පලෙර්මෝ අවට සිටින ඔබගේ ලංකා බැංකු කටයුතු සදහා අප්‍රේල් 21,22,23 සහ 24 දිනවල උදැසන 9:30 සිට සවස 8:00 දක්වා අපි එනව පලෙර්මෝ Flyfamily Travels Palermo මුදල් හුවමාරු ආයතනය වෙත.
කරුනාකර ඔබගේ ගමන් බලපත්‍රය, විසා කාඩ්පත් සහ ජාතික හැදුනුම්පත සහ ඒවායේ පිටපතක් රැගෙන ඒමට සහ +39 351 656 8296 හරහා පැම්නීමට පෙර දනුවත් කිරීමට කාරුනික වන්න
16/04/2026
සිසිලි දුපතේ කතානියා නගරය අවට සිටින ඔබගේ බැංකු කටයුතු සදහා අප්‍රේල් මස 18,20 සහ 21 දිනවල උදැසන 9.30 සිට සවස 6.30 දක්වා කතානියා International ආයතනයේදී
කරුනාකර ඔබගේ ගමන් බලපත්‍රය, විසා කාඩ්පත් සහ ජාතික හැදුනුම්පත සහ ඒවායේ පිටපතක් බැගින් රැගෙන ඒමට සහ +39 351 799 8896 හරහා පැම්නීමට පෙර දනුවත් කිරීමට කාරුනික වන්න.
Ceylon International
Via Nicola Coviello 9, Catania 95128
Surath Nadeera Peiris
08/04/2026
නාපෝලි අවට සිටින ඔබගේ ලංකා බැංකු කටයුතු සදහා අප්‍රේල් 9 සහ 10 යන දින වල
උදැසන 9:00 සිට සවස 6.00 දක්වා
අපි එනව පියස්ස කවූර් Uni Point මුදල් හුවමාරු ආයතනය වෙත.
(පහත දුරකතන අංකයට whatsApp පණිවිඩයක් යොමු කර වේලාවක් වෙන් කරවා ගන්න)
+39 351 799 8896 චන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Bank Of Ceylon
Colombo
00100
Opening Hours
| Monday | 07:00 - 20:00 |
| Tuesday | 07:00 - 20:00 |
| Wednesday | 07:00 - 20:00 |
| Thursday | 07:00 - 20:00 |
| Friday | 07:00 - 20:30 |
| Saturday | 08:00 - 21:00 |
| Sunday | 08:00 - 19:00 |