LKNews
27/08/2025
වෑන් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටීමෙන් අද (27) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදීයි.
පොලීසිය සඳහන් කළේ එම අනතුරින් 13දෙනෙක් තුවාල ලබා ඇති අතර පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළුව තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
🟢 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗢𝗨𝗥 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟:
https://whatsapp.com/channel/0029VaEuVNRLI8YcKlWscB3W
26/08/2025
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකර තිබෙනවා.
ඒ ලබන 29වනදා දක්වායි.
🟢 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗢𝗨𝗥 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟:
https://whatsapp.com/channel/0029VaEuVNRLI8YcKlWscB3W
31/07/2025
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
READ MORE >>https://lknews.lk/sinhala/Train-delay-on-coastal-route-2025-07-31.html
🟢 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗢𝗨𝗥 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟:
https://whatsapp.com/channel/0029VaEuVNRLI8YcKlWscB3W
31/07/2025
රෝහිත අබේගුණවර්ධනගේ දියණියට ඇප
READ MORE >>https://lknews.lk/sinhala/Rohitha-Abeygunawardena-daughter-granted-bail-2025-07-31.html
🟢 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗢𝗨𝗥 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟:
https://whatsapp.com/channel/0029VaEuVNRLI8YcKlWscB3W
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
00200