Safe Home
20/11/2020
0776170030
20/11/2020
භාණ්ඩ ඇණවුම් කිරීම සදහා DV50 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය ඡායාරූප වලට ඉහලින් ඇති දුරකථන අංකයට හෝ (බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ)ට කෙටි පණිවිඩයක එවන්න.
2020 අලුත්ම පෙනුමකින් විවිධ පහසුකම් රැසක් සමගින් දැන් ඔබේ නිවසටත් IP CAMERA එකක්. සොර සතුරන්ගෙන් නිවාස ආරක්ෂා කර ගැනීමට වගේම වැඩත් සමඟ කාර්යබහුල ඔබට නිවසේ සිටින කුඩා දරුවන්, දෙමාපියන් ගැන ඕනෑම අවස්ථාවක සොයා බලන්න මේ උපකරණය ගොඩාක් ප්‍රයෝජනවත්.
ඕනෑම ස්මාර්ට් දුරකථනයක් සමඟින් ඉක්මනින්ම සම්භන්ද කර ගන්න පුළුවන් නිසා මෙය තමන්ටම සකසා ගන්න පුළුවන්. වයර් අදින්න, මොනිටර් සවිකරන්න අවශ්‍යය නැහැ.
* 1080 HD පැහැදිලි රූපරාමු ලබා ගැනීමට හැකිවීම.
* අවශ්‍ය නම් අදාළ රූපරාමු MEMORY CARD එකකට පටිගතකර ගැනීමට හැකිවීම.
* WIFI හරහා ඔබේ SMART දුරකථනයට ඉක්මනින් සම්භන්ද කර ඒ හරහා ක්‍රියා කරවීමේ හැකියාව.
* කැමරාව ඉහලට පහලට හැරවීමට ඇති හැකියාව නිසා ලොකු ප්‍රදේශයක් ආවරණය කර ගත හැකි වීම.
* කැමරාව ආසන්නයේ යම්කිසි දෙයක් චලයන වන්නේ නම් එය හඳුනා ගැනීමේ පහසුකම.
* CLOUD STORAGE පහසුකම.
* දහවල් කාලයේ වගේම රාත්‍රී කාලයේත් පැහැදිලි රුප ලබා ගත හැකි පහසුකම.
* කැමරාව ආසන්නයේ සිටින පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීමට ඇති හැකියාව.
ඉක්මන් කරන ඔබේ ඇණවුමත් අදම වෙන්කරවා ගන්න.
භාණ්ඩ ඇණවුම් කිරීම සදහා DV50 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය ඡායාරූප වලට ඉහලින් ඇති දුරකථන අංකයට හෝ (බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ)ට කෙටි පණිවිඩයක එවන්න.
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo, Western
Colombo
01