Growild Oliveo

Growild Oliveo

Share

10/04/2026

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

06/07/2021

🌳 ගසකට ජීවත් වෙන්නෙ වතුර පොහොර අවශ්‍යයි වගේම අපේ කොන්ඩෙ නිරෝගීව වැඩෙන්නට නම් ස්වභාවික ශාක සාර අඩංගු හොඳ ඔයිල් සත්කාරයක් අඩුම සතියට දවස් 4 ක් වත් අවශ්‍ය බව ඔබ දන්නවාද ???

Growild Oliveo Hari Growth faster hair oil එක මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම් මෙන්න.

🌺හිස කෙස් අප්‍රාණික බව
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස් වලට
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
🌺ඇස් පෙනීම අඩු අයට

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

ස්වභාවික ශාක සාර බොහොමයක් මෙහි අඩංගු අතර සමහරක් පහත දැක්වේ ..

එඬරු තෙල්
නෑඹුල් පොල් තෙල්
ඔලිව් තෙල්
උළුහාල්
කලුදුරු
කරපිංචා
විටමින් E

ඉතින් ඔබටත් හොඳ ප්‍රතිඵල ලබා දෙන ඔයිල් එකක් අවශ්‍ය නම්

වට්ස් ඇප් 0757405222
ඇමතුම් 0713000846
ප්‍රවාහනය නොමිලේ

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo