Digital Turtles
14/04/2026
Wishing you a season of abundance and joy. May the Aluth Avurudda bring success to every endeavor.
Happy Sinhala and Tamil New Year!
26/03/2026
The journey begins.
The Digital Journalism Academy is now underway, bringing together aspiring journalists and digital creators to shape the future of responsible storytelling.
Stay tuned as this journey unfolds.
03/03/2026
Applications are now closed.
Thank you to all who applied to the Digital Journalism Academy. Our team is currently reviewing submissions, and selected applicants will be notified soon.
ඩිජිටල් මාධ්‍යකරණයේ අනාගතයට ඔබ සූදානම්ද?
නවක මාධ්‍යයවේදීන් සහ Content Creators ලා හට ඕස්ට්‍රේලියානු රජය සමඟ Digital Turtles ආයතනය එක්ව ඉදිරිපත් කරන මාස 8ක සුවිශේෂී පුහුණුවට ඔබත් දැන්ම එක්වන්න.
මෙම පුහුණුව සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලැබේ.
අදම අයදුම් කරන්න: https://forms.gle/upCQ57ZpTdn3qi5v9
12/02/2026
ඩිජිටල් මාධ්‍යකරණයේ අනාගතයට ඔබ සූදානම්ද?
මෙය නවක මාධ්‍යවේදීන්ට සහ Content Creators ලා හට ඕස්ට්‍රේලියානු රජයේ (Australian Government) අනුග්‍රහය ඇතිව පැවැත්වෙන සුවිශේෂී පුහුණු වැඩසටහනකි!
මෙය මාස 8ක පුහුණු වැඩසටහනක් වන අතර, සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලැබේ.
වැඩසටහනේ විශේෂතා:
- නවීන තාක්ෂණය: Digital Storytelling සහ Mobile Journalism (MoJo) පිළිබඳ ප්‍රායෝගික පුහුණුව.
- වගකීම් සහගත බව: Fact-checking සහ මාධ්‍ය සදාචාරය පිළිබඳ දැනුම.
- ප්‍රායෝගික අත්දැකීම්: ප්‍රජා ගැටලු සම්බන්ධයෙන් ඔබේම විසඳුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව
මෙය Digital Turtles සහ ඕස්ට්‍රේලියානු රජය එකමුතුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහනකි.
📍 අයදුම් කිරීමට: https://forms.gle/upCQ57ZpTdn3qi5v9
09/02/2026
Ready to level up your journalism skills for the digital age?
Supported by the Australian Government and organised by Digital Turtles, the Digital Journalism Academy is now accepting applications for its 8-month training programme designed for early-career journalists and content creators.
Learn how to combine ethical journalism with modern digital storytelling and produce real public-interest stories that matter.
🔗 Apply here: https://forms.gle/upCQ57ZpTdn3qi5v9
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
00300
Opening Hours
| Monday | 09:00 - 17:30 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |