Quick Shopping

Quick Shopping

Share

05/08/2024

5 in 1 Storage Box මිල රු.1500/- තාමත් පරණ මිලටම...

කාර්‍යබහුල ගෘහණියන්ට කුස්සියේ වැඩ ටික පහසු කරගන්න අපි ගෙනාවා අලුත්ම storage box එකක්

එදිනෙදා කෑම උයන්න අවශ්‍ය වෙන ලූණු,සුදුලූණු,අමු මිරිස්,රම්පේ කරපිංචා,තක්කාලි කපලා පිරිසිදු කරලා එකම box එකකට අසුරගත්තොත් ඔයාට පහසුවක් නේද??

ඒ වගේම එදිනෙදා කෑම උයන්න අවශ්‍යම කුළු බඩු කිහිපය බෝතලෙන් බෝතලේ පාවිච්චි කරන්නේ නැතුව එකම box එකක තිබුනොත් ඒකත් ඔයාට පහසුවක් නේද?

කාර්‍යබහුල ගෘහණියන්ට වැඩ පහසු කරන Quick shopping අපේ අලුත්ම item එක 5 IN 1 STORAGE BOX

දිවයින පුරා cash on delivery පහසුකම් සහිතයි
Delivery ගාස්තුව රු.250/-

Whtsapp 0705588440

02/08/2024

රු.890 කට Music, Lights තියෙන ඔයාගේ පොඩ්ඩා ආසම කාර්ටුන් එක තියෙන Watch එකක් පොඩ්ඩට අරන් දෙමුද?

පාට වර්ග රැසකින් (රෝස,දම්,කහ,රතු,නිල්,කොල)

WATCH දෙකක් මිලදී ගන්නා විට DELIVERY FREE.

ඇණවුම් කරන්නේ නම් පමණක් sign up බටනය ක්ලික් කරන්න.

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo