FOA Media

FOA Media

Share

Photos from FOA Media's post 16/09/2023

INCOIRe - 2023 Day 01
Organized by the
Department of International Relations
Faculty of Arts
University of Colombo
was held on 9th of September 2023 @ Faculty premises.

Photos from FOA Media's post 19/10/2022

කොළඹ විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය මගින් සංවිධානය කරන ලද ප්‍රවීන ගීත රචක වසන්ත කුමාර කොබවකගේ ගීතය හා එහි සමාජ දේශපාලනය පිළිබද කතිකාව වැඩසටහන 2022 සැප්තැම්බර් මස29 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨයේ ඇම්.බී. ආරියපාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

15/05/2022

මැයි මාසයට යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනය ලෝ වැසි සියලු බෞද්ධයන්ගේ ප්‍රධානතම පොහෝ දිනයයි. බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත් වීම, පිරිනිවන් පෑම යන උතුම් වූ තෙමගුල නිමිත්තෙන් වෙසක් පොහෝ දිනය වැදගත් වන අතර සුමන සමන් දෙව් රජුගේ ඇරයුමින් සමන්තකූඨ පර්වතය මතුයෙහි වම් ශ්‍රී පාද ලාංජනය පිහිටුවීම, බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවීම, යමා මහා පෙළහර පෑම වැනි ශාසනික වැදගත්කම් ද සිදු විය.
මෙම උතුම් වූ වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනය බැති සිතින් සමරමු!!!...

Happy Vesak Day!..
It’s the day to commemorates the birth, enlightenment, and death of Gautama Buddha. No matter you are a Buddhist or not, it’s a great opportunity for us to practise kindness to anyone we meet today and rediscover a peace within.
May this Vesak day bring you and your loved ones happiness, good health and peace.

இனிய வெசாக் தின வாழ்த்துக்கள்..!
இது கௌதம புத்தரின் பிறப்பு, ஞானம் மற்றும் இறப்பு ஆகியவற்றை நினைவுகூரும் நாள் ஆகும். இந்த வெசாக் நாள் உங்களுக்கும் உங்கள் அன்புக்குரியவர்களுக்கும் மகிழ்ச்சியையும் நல்ல ஆரோக்கியத்தையும் அமைதியையும் தர வாழ்த்துகின்றோம்.

✍️විශාඛා සෙව්මිණි මැණික්පුර
✍️Dulanji Nilupuli
✍️Humaisara Ghazy

17/03/2022

බුදුන් වහන්සේ විසිදහසක් ආර්ය මහා සංඝරත්නය පිරිවරා සුද්ධෝදන රජතුමා ඇතුළු සිය ඥාතීන්ට අමාමහ නිවන්සුව ලබාදෙනු වස් කිඹුල්වත්පුර‍යට වැඩම කිරීම හා ශාක්‍යයන්ගේ මාන්නය දුරු කිරීමට යමාමහ පෙළහැර පෑම මෙම මැදින් පොහොය දිනයේදී සිදුවිය.තවද යශෝදරා දේවිය බැහැදැකීමට පැමිණි බුදුන් වහන්සේ ඇයට සඳකිඳුරු ජාතකය දේශනා කිරීමත්, සුද්ධෝදන රජතුමා තෙවැනි වරටත් බුදුන් වහන්සේට වැඳ නමස්කාර කිරීම මෙන්ම සුද්ධෝදන රජු ඇතුළු පිරිසට ධර්මපාල ජාතකය දේශනා කිරීමත්, සුද්ධෝදන රජු අනාගාමී ඵලයට පත්වීමත්, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීමත් මෙම පොහොයේ විශේෂත්වය වේ.

After the enlightenment, Lord Buddha visiting his relatives as first time at Kimbulwathpura is the main important incident of this poya day. After coming to the kimbulwathpura Lord buddha abolished the pride of shakyans.To do this task Lord buddha had to do the 'YAMAMAHA PELAHERA'.In addition at this time accepting Yashodara devi's prestige, ordaining the little prince Rahula and Prince Nanda were some special incidents of this journey.As well as at this moment king suddhodhana occurred his third worshiping to son of lord buddha.These special things notes the importance of MADIN POYA day.

புத்தர் ஞானம் பெற்றதைத் தொடர்ந்து தனது தந்தையின் அரண்மனைக்கு புத்தரின் முதல் வருகையை மேதின் பௌர்ணமி தினம் குறிக்கிறது. இலங்கை பௌத்தர்களுக்கு, ஸ்ரீ பாத யாத்திரை காலத்தின் உச்சத்தை குறிக்கும் மெதினின் முழு நிலவு நாள் மிகவும் முக்கியமானது.

✍️ ඉමල්කා මදුවන්ති
✍️ Vindya jayathilake
✍️ Fathima Hasna
📸Lakdinu Sandaruwan

08/03/2022

International women's day

ජාත්‍යන්තර කාන්තා දිනය කාන්තාවන්ගේ සමාජ,ආර්ථික,සංස්කෘතික සහ දේශපාලන ජයග්‍රහණ සමරන ගෝලීය දිනයකි. මෙහි පළමු රැස්වීම 1911 වර්ෂයේදී පවත්වා ඇති අතර සෑම වර්ෂයකම මාර්තු 8 වන දින සමරයි. එය අඛණ්ඩව සියවසකට වැඩි කාලයක් පවත්වා ඇත. ජාත්‍යන්තර කාන්තා දිනය සංකේතවත් කරන වර්ණ වන්නේ දම්,කොළ සහ සුදු වර්ණයයි. එය යුක්තිය, ගෞරවය සහ බලාපොරොත්තුව සංකේතවත් කරයි. 2022 මාර්තු 22 යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව හිතාමතා හෝ නොදැනුවත්ව පක්ෂග්‍රාහී වීම කාන්තාවන් ඉදිරියට යාම දුෂ්කර කරන අතර එය වළක්වාලමු යන්නය.

International Women's Day is a global holiday celebrated annually on March 8 to commemorate the cultural, political, and socioeconomic achievements of women.The day also marks a call to action for accelerating gender parity.Purple, green and white are the colours of that Day.

சர்வதேச மகளிர் தினம் என்பது பெண்களின் கலாச்சார, அரசியல் மற்றும் சமூகப் பொருளாதார சாதனைகளை நினைவுகூரும் வகையில் ஆண்டுதோறும் மார்ச் 8 அன்று கொண்டாடப்படும்
உலகளாவிய விடுமுறையாகும். பாலின சமத்துவத்தை விரைவுபடுத்துவதற்கான நடவடிக்கைக்கான அழைப்பையும் இந்த நாள் குறிக்கிறது. ஊதா, பச்சை மற்றும் வெள்ளை ஆகியவை அந்த நாளின் வண்ணங்கள்.

✍️S.Sachini Tharangani
✍️Dulanji nilupuli
✍️Fathima Hasna

01/03/2022

මෝහාන්දකාරය දුරුවී ප්‍රඥාවේ ආලෝකයෙන් ලොවම එලිය වේවා යන ප්‍රාර්ථනය පෙරදැරිව මුළු මහත් රාත්‍රියක් පුරා හින්දු බැතිමතුන් ශිව දෙවියන් සිහි කරමින් උපවාසයන්හි නියැලෙන, හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් තමාය යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ අසිරිමත් දිනය අදයි.
දල්වන පහන් සිලේ ආලෝකයෙන් සියල්ලන්ගේම ආධ්‍යාත්මය ආලෝකමත්වන සුබ මහා ශිවරාත්‍රි දිනයක් වේවා!

People who worship Lord Shiva and Mata Parvati are eagerly waiting for the auspicious Hindu festival, Mahashivratri.The festival is celebrated as the day of marriage of Lord Shiva and Mata Parvati. People keep fast on the day to impress Lord Shiva and to get the wilful. May you are blessed with everlasting happiness and success in life with the blessings of Lord Shiva.
Wishing a very Happy Shivratri to all.

சிவன் மற்றும் மாதா பார்வதியை வழிபடும் மக்கள் மஹாசிவராத்திரிக்காக மிகவும் ஆவலுடன் காத்திருக்கின்றனர். மேலும் இந்த விழாவானது சிவன் மற்றும் மாதா பார்வதியின் திருமண நாளாக கொண்டாடப்படுகிறது. சிவபெருமானைக் கவரவும், சித்தம் பெறவும் மக்கள் அன்று விரதம் கடைப்பிடிப்டனபர். சிவபெருமானின் ஆசீர்வாதத்துடன் வாழ்வில் என்றென்றும் மகிழ்ச்சியையும் வெற்றியையும் பெற வாழ்த்துகிறோம்.

✍️මධුෂිකා දේවින්දි
✍️Dulanji Nilupuli
✍️Humaisara Ghazy

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo