Drone Coverage

Drone Coverage

Share

19/07/2023

"ලංකාවෙ හැමෝටම Drone Shoot එකක්🌿✅"

අපේ ඒ තේමාව යටතේ යන වැඩපිළිවෙලේ මේ තමයි පළවෙනි Group එක✅
සාමාන්‍යයෙන් Shoot එකකට Drone එකක් දාන්න ගියොත් ලොකු මුදලක් වැය වෙනවා,ඉතින් ඒක ගොඩ දෙනෙක්ට දරාගන්න බෑ
නමුත් Dronegraphy කරන අයට මුකුත් කියන්නත් බෑ,ඒකට හේතු තියෙනවා😊
ඉතින් අපි තීරණේ කලා හැමෝටම සාධාරණයක් වෙන විදිහට වැඩක් කරන්න

දැන් ඔයාලට පුලුවන් රු.10000/= ඉදන් ලස්සනට ඔයාගෙ දවස Drone එකකින් Shoot කරගන්න✅

විශේෂම දේ තමයි මේ package එකෙන් අපි ලබා දෙන දීමනා බොහොම සීමිතයි.වැඩි දෙනෙක් සදහා ලබා දීමට අපහසුයි

එම නිසා ඔබටත් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉක්මනින් අප හා සම්බන්ද වෙන්න✅

අපි ඔයාලගෙ Drone Coverage Team එක❤️

Want your business to be the top-listed Photography Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo