Kings Land SL

Kings Land SL

Share

04/02/2023

Join our FB Page and FB Group now 😎
https://www.facebook.com/GoldenGangSL
https://www.facebook.com/groups/goldengangtelegramsrilanka
https://t.me/+YSlxUt_ZuzkyZDg1

🏳️‍🌈GOLDEN GANG🏳️‍🌈 SL🇱🇰 අපි ආදරවන්තයින්ගේ❣️ දිනය වෙනුවෙන් සංවිධානය කරන
"ස්වර්ණ වර්ණ🦋 සිනමැටික්📷" තරඟයේ ජයග්‍රාහකයාට🎁
තම ආදරවන්තයා, යහලුවා හෝ ඔබේ ලඟම හිතවතා සමඟ තරු පන්තියේ⭐️ හෝටලයක High Tea🍩☕️ එකකට යන්න අවස්ථාවක්.

🏳️‍🌈Golden Gang🏳️‍🌈SL🇱🇰 ස්වර්ණ වර්ණ සිනමැටික් 📷 - Creative Short Video තරඟය.

👉
මෙම තරඟය Golden Gang - Telegram, Whatsapp හෝ Facebook සමූහයන්ගේ සහෝදර සාමාජිකත්වය සඳහා ඉදිරිපත් කෙරෙන තරඟයකි.

තරඟකාරීත්වට වඩා අප අගයන්නේ ඔබගේ නිර්මාණශීලීත්වයට වේදිකාවක් සැකසීමයි.
සැමවිටම අප හා රැඳී සිටින්න😇.

🏳️‍🌈GOLDEN GANG🏳️‍🌈SL🇱🇰 හා සහෝදරත්වයෙන් අත්වැල් 🤝 බැඳගත් ඔබට අපගේ සුභපැතුම්!

ඔබට අදහස් ලබාගැනීමට පහත Links යොදාගන්න.

https://www.youtube.com/watch?v=EMvbzRThZvU
https://www.youtube.com/watch?v=EcHSQ-6lt0I
https://www.youtube.com/watch?v=-ObSi1u6oHc
https://www.youtube.com/watch?v=mXR571pR4Og
https://www.youtube.com/watch?v=Ba4OzT-feV4

ඔබගේ නිර්මාණ https://t.me/ShortfilmsGoldengangbot ඔස්සේ
2023 පෙබරවාරි මස 10 වනදා මධ්‍යම රාත්‍රී 12 තෙක් අප වෙත එවිය හැක.

🏳️‍🌈🏮GOLDEN GANG🏮🏳️‍🌈 SL🇱🇰
https://t.me/+YSlxUt_ZuzkyZDg1
https://t.me/+mT6fhii1DC84ZDU1

💛🌈අසම්මතයේ මනුෂ්‍යත්වය පිරි සහෝදරත්වය🌈💛
💛🌈Brotherhood filled with humanity of dissent🌈💛

Want your practice to be the top-listed Law Practice in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo