SED Colombo

SED Colombo

Share

19/02/2026

"Likes" සහ "Views" වලින් එහා ගිය සැබෑ ව්‍යාපාරික ජයග්‍රහණයක්!

ඔබේ ව්‍යාපාරයේ Social Media පිටුවට Likes ලැබුණත් ඒවා Sales බවට පත් වෙන්නේ නැද්ද? එහෙනම් මේ අවස්ථාව ඔබටමයි!

2026 වසරේ ඔබේ ව්‍යාපාරය Level-Up කරන්න සූදානම්ද?

ඔබේ ව්‍යාපාරය ඩිජිටල් අවකාශය තුළ ජයග්‍රහණය කරවීමට අවශ්‍ය නිවැරදිම මඟපෙන්වීම රැගත් "Business Online" නොමිලේ පවත්වනු ලබන වෙබ්නාර් මාලාවේ විශේෂ වැඩසටහන

🎯 මාතෘකාව: Social Media Strategies That Work
(Turn Likes, Views & Messages into real Business Results)
සම්පත්දායකත්වය -ඉයන් ඉද්දමල්ගොඩ මහතා (කළමණාකාර අධ්‍යක්ෂ- Maya Hive)

එදිනට වැඩසටහනට සම්බන්ද වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.
Topic: Business Online
Time: Feb 26, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304...
Meeting ID: 886 6817 7304
Passcode: 123456
---
වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/CU1AGM9emJlE9IWvCzdut4

02/02/2026

Business Level Up - 2026
You’ve already built a business.
Now it’s time to build it better.

The Business Level-Up Program is designed for entrepreneurs who are ready to move beyond day-to-day survival and step into structured, sustainable growth.

Through expert guidance, diagnostics, capacity building, and hands-on support, we help you:
✔ Identify what’s holding your business back
✔ Improve productivity and performance
✔ Access markets, finance, and technology
✔ Build a clear roadmap for growth

🚀 Reset. Refocus. Level Up.
Join the journey and take your business to the next level.

👉 Register now
https://docs.google.com/forms/d/1-1HZvp8L7omXhK2O3fzY6oytyk1ITTeAFs_uI5TG9M4/edit

Photos from SED Colombo's post 27/10/2025

ව්‍යවසායක සිහිනය යථාර්තයක් කරගැනීමට හෙට ලොව දිනන ශක්තිමත් ව්‍යවසායකියින් වෙනුවෙන් නිර්මාණශීලිත්වය, හැකියාව , දැනුම සහ දක්ෂාවලින් පරිපූර්ණ වූ හෙට දිනක් උදාවන බව නොවනුමානයි....

Sed Colombo

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo District Secretariat
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15