AIW

AIW

Share

24/03/2026

දුර්වලයන් ඉවතට යද්දී… ශක්තිවන්තයින් වෙළඳපොළට ඇතුල්වෙයි 💪

#ආයෝජනයපුරුද්දක්කරගමු
#වටිනාකම්දැනආයෝජනයකරමු

#පළමුවආයෝජනය

23/03/2026

ලාභයි…ලාභයි… අද විතරයි… අද විතරයි…හෙට නෑ… ගන්න ගන්න ගන්න.... තොග අවසන් කිරිමේ අලුත් අවුරුදු මහා සේල් දැන් ඇරබුනා Buy Buy Buy…

06/03/2026

කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජනයට, ඔබ සිටින තැන සිටම සම්පූර්ණයෙන්ම නොමිලේ CDS ගිණුමක් විවෘත කරමු.

92 වන Online වැඩමුළුව

👉 කවුරුන් සඳහාද?
ආයෝජනයට කැමැත්තක් දක්වන සියලුම දෙනාට සහභාගී විය හැකිය.

👉 Online Trading හරහා ඔබටම ගනුදෙනු කිරීමේ හැකියාව, ජංගම දුරකථනයෙන් වුවද සජීවීව කොටස් වෙළෙඳපොල නැරඹීමට හා ගනුදෙනු කිරීමේ හැකියාව.

👉 වටිනාකම් මත පදනම් වු ආයෝජන තීරණගැනීමට මඟපෙන්වීම. (Value Investing )

👉 සුළු මුදලකින් වුවද ආයෝජනය ආරම්භ කිරීමට හා Online Trading පහසුකම ලබා ගැනීමට ඇති හැකියාව.

👉 ඉතා විනිවිද වු ප්‍රායෝගික වෙළෙඳපොල තොරතුරු හා නියාත්මක දැනුම.

👉 ලියාපදිංචි වීමට නම,ලිපිනය WhatsApp කරන්න.

📲 071 113 1234

👉 වෙනස්ම වු විශ්වාසනීය ආයෝජන අත්දැකීමකට අප හා එක් වන්න.

ස්තුතියි...! 🙏

#ආයෝජනයපුරුද්දක්කරගමු
#වටිනාකම්දැනආයෝජනයකරමු

#පළමුවආයෝජනය

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo