Router Kingdom
02/09/2022
Commercial Bank of Ceylon PLC සයිට් එකේ USD Exchange Selling Rate එක 370යි. Visa කාර්ඩ් එකෙන් ගෙව්වාම $1ට 387ක් කැපෙනවා. වෙනස රුපියල් 17යි, $1කට. 😂🤣
Paypal එකෙන් Withdraw කරද්දි අපිට ගෙවන්නෙ $1ට රුපියල් 339යි. වෙනස 387 - 339 = රුපියල් 48යි...😂🤣
01/07/2022
Huawei B311B-853 Router එකක රටේ මේ දවස් වල මිල තමයි පහල ස්ක්‍රීන්ශොට් එකේ තියෙන්නෙ. (අපේ ප්‍රයිස් එක දැන ගන්න වට්සප් මැසේජ් එකක් දාන්න.)
ඒ මිලට වැඩිය අඩු මිලට මේ රවුටරය ඔයාගේ කර ගන්න ඕන බල බල ඉන්නෙ නැතුව අපිව සම්බන්ඳ කර ගන්න. මොකද තොග සීමිතයි.
ගාන වැඩියි, ඉදිරියෙදි මිල අඩු උනාම රවුටරයක් ගන්නවා කියලා හිතලා පරක්කු කර කර හිටියොත් ඔයා ෆේල්. මොකද මේක ලංකාව ඉදිරියෙදි තවත් මිල ඉහල යනවා.
Huawei B311B-853 කියලා කියන්නෙ දැනට ලංකාවෙ තියෙන ඕනම මොබයිල් සිම් එකක් රවුටර් සිම් එකක් දාලා ඕනම පැකෙජ් එකක් ඇක්ටිව් කරගෙන යූස් කරන්න පුලුවන් සුපිරි රවුටර් එකක්.
Simply drop us a WhatsApp message, and you will get the prices of all Available Items automatically. Thanks.
🛑WhatsApp: https://api.whatsapp.com/message/SGHQDOMCCTFQP1
🛑Phone: +94 71 1 578 578
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo