Nipun Charu

Nipun Charu

Share

23/03/2024

🙏

21/12/2023

හරිනෙ අමාරුව 😂

12/09/2023

ඒක රහසක්...!

මනස මොන තරම් පීඩනයක,
නොසන්සුන් කලබලකාරී තත්වයක පැවතියත්,

දිය කඩිත්තක් දකිද්දි,
කොල පාට ගස් යායක් දකිද්දි,
සිසිල් සුලඟක් ගත දැවටෙද්දි,
තරු පිරුණු අහසක් දකිද්දි ,
කැලෑ මල් දකිද්දි,

ඒ නොසන්සුන් කම, කලබලකාරී හැඟීම නැතිවෙන්නෙ කොහොමද?

ඒක රහසක් ...
මෙන්න මෙහෙමයි කියලා
පැහැදිලි කරන්න බැරි
කොළ පාට රහසක් 🌻🍃

07/08/2023

මොකක්ද ඒ උනේ😔 නිවන් සුව

17/07/2023

🍀There are beautiful people who see life.☘️🍃❤️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo