Singing Chef

Singing Chef

Share

19/07/2026

If this moment is happy, then only happiness will be found in the future as well 🕊️🤍☁️

19/07/2026

රතු පාටින් හිනාවෙන ,,
“රඹුටන් කන්න ආස කවුද? 🍒😍
මේ රසට නම් කවුරුත් ආදරෙයි නේද ❤️”

#රඹුටන්

17/07/2026

කිරි තේ කෝප්පයක් වගේම ,
ජීවිතයත් ලස්සන වෙන්නේ…
උණුසුම, සැනසීම සහ ආදරය එකතු වුණාමයි. 🤍

කහට රස තිබුණත්,
ඒ රසය සමබර කරගන්න සීනි බිඳක් වගේ ,
සතුටු මොහොතවල් ජීවිතයට අවශ්‍යයි. 🌸
ලැබෙන හැම දවසක්ම අගය කරමින්,
හොඳ සිතුවිලි එක්ක ඉදිරියට යමු. 🙏✨

ඔබ සැමට සතුට, සැනසීම සහ ආශිර්වාද පිරුණු සුන්දර දවසක් වේවා…

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo, Sri Lanka
Colombo
01000