Brick suppliers
16/10/2024
උසස් නිමාවකින් යුක්ත ලංකාවේ ශක්තිමත්ම ගඩොල් නම් ඉතින් වැල්ලවායේ ගඩොල්ම තමයි..
කර්කශ ශක්තිමත් පොළොවෙන් ලබා ගන්නා ඉස්තරම් මැටි වලින් සකසා හොදින් පුළුස්සා , ජීවිත කාලෙටම නිමාව දකින ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා දිවයිනේ ඕනෑම තැනකට ඕනෑම ප්‍රමාණයකින් බෙදා හැරීම දැන් Brick suppliers වෙතින්....
ඉංජිනේරු ගඩොල් 🧱🧱(2*4*9)
.Minimum order quantity [10000]
.මෝඩ ගඩොල් 🧱🧱(3*6*9)
.Minimum order quantity [4500]
🟡ඉහළ ප්‍රමිතියකින්
🟡දිවයින පුරා ප්‍රවහාන පහසුකම්
🟡විශ්වාසනීය සේවාව
🟡පිරිසිදු නිමාවකින්
ඇණවුම් සඳහා කතා කරන්න.
📞0762400308
22/03/2024
ඇහැලියගොඩ වැඩ බිමක් සදහා (Brick suppliers)
අපගෙන් ලබා ගත් 2වන මොඩ ගඩොල් 4700 ලබා දිම.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo