Beauty Care.lk

Beauty Care.lk

Share

08/04/2022

𝐀𝐢𝐜𝐡𝐮𝐧 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐁𝐥𝐚𝐜𝐤 𝐡𝐞𝐚𝐝𝐬 𝐰𝐡𝐢𝐭𝐞 𝐡𝐞𝐚𝐝𝐬 𝐫𝐞𝐦𝐨𝐯𝐚𝐥 𝐩𝐞𝐞𝐥 𝐨𝐟𝐟 𝐦𝐚𝐬𝐤

✔️සමේ තෙල් සහිත බව නිසා ඇතිවන black heads සහ white heads ගෙදරදීම නැති කරගන්න පුළුවන්
✔️මෙම peel off mask එක භාවිතා කරලා. Active Charcoal සහ Collagen අඩංගු බැවින් ඔබේ සම රැලී වැටීම වලක්‌වා සමේ අදුරු පැහැය අඩු කරයි.

🔘හොදින් පිරිසිදු කර පිසදාගත් මුහුණ මත අලේප කර විනාඩි 20-30 අතර කාලයක් තබා ගන්න.
🔘මාස්ක් එක හොදින් වියළි සමට ඇලුණු පසුව එය සෙමෙන් මුහුණ වටෙන් ගලවා ඉවත් කරන්න.
(ඇහිබැම ප්‍රදේශ වල තැවරී ඇත්නම් Wet Tissue හෝ වතුර භාවිතා කරමින් ඉවත් කිරීමෙන් ඇහිබැම වලට හානියක් සිදුනොවේ).
🔘මාස්ක් එක ගලවා ඉවත් කර පසු Toner එකක් බාවිතා කර සම පිරිසිදු කර ඔබ භාවිතා කරන Face Cream හෝ Moisturizing Cream එකක් භාවිතා කරන්න.

🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
📢 ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා send Message Button කිලික් කරන්න👇

08/04/2022

𝐑𝐨𝐮𝐬𝐡𝐮𝐧 𝐒𝐚𝐟𝐟𝐫𝐨𝐧 𝐒𝐞𝐫𝐮𝐦

තරුණ සම රැක දෙන්න වගේම රැළි වැටුන් සම නැවත සකසන්න ලොව ඇති විශිෂ්ට ම නිශ්පාදනයකි.

රන්වන් පැහැති දිදුලන සමක් ඔබට ලබාදීම සහතික වශයෙන් ම කියන්න පුලුවන්.

✅ සමේ රළුබව නැති කරමින් ඔබේ සම සුසිනිදු කරයි.
✅ සමේ ඇති රැලි ඉවත් කරමින් ස්වාභාවික බව රැකදෙයි.
✅ සමෙහි වියලි බව දුරැකර තෙතමනය රැකදෙයි.
✅ ඇස් යට කලු පැහැය ඉවත් කරයි.
✅ සම පෝෂණය කර තරුණ පෙනුම රැකදෙමින් පැහැපත් සමක් ඔබහට ලබාදෙයි

🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
📢 ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා send Message Button කිලික් කරන්න👇

08/04/2022

𝑳𝑨𝑵𝑩𝑬𝑵𝑨 𝑻𝑪𝑴 (New) -විසදුම් නෑ කියල හිතෙන තරම් වන ඕනම කැළැලක් මකන්න නොවරදින එකම විසදුම.

ප්‍රසූත කැලැල්, සැත්කම් කැලැල්,තුවාළ කැළල්, කුරුලෑ වලවල්, සම ඇදීම නිසා ඇතිවන කැලැල්, ( මහත ට ඉදලා කෙට්ටු වීම නිසා උදරය, උරහිස්, පපුව, ඉන, කළවය, බාහුව ආදී තැන් වල හට ගන්න ඉරි කැළැල් ආදිය ) සදහා නොවරදින විසදුම.

🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
📢 ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා send Message Button කිලික් කරන්න👇

08/04/2022

Aichun Beauty Banana Crack Heel

💕මෘදු සුසිනිඳු මනබදින දෙපා යුගලක හිමිකාරියෙක් වෙමු💕😍

💫ඔබේ දෙපා අධික වියළි ද?
💫ඉරිතැලිලද
💫කොරළද
💫රළුද
💫පතුල් පැලීම නිසා කනස්සල්ලෙන්ද?
💫දෙපා මලානිකද?
💫කිසිම එලියක් නැද්ද?
💫කැලැල් නිසා විදවනවද?
💫අව්වට පිලිස්සුණු සම අඳුරු සම නිසා මානසිකව වැටිලද?

100%ක් විශ්මිත ප්‍රතිඵල ලබාදුන් දිනෙන් දින පාරිභෝගික ප්‍රතිඵල ඉහළ යන දෙපා සඳහාම නිශ්පාදිත Aichun Beauty Banana Crack Heel ඔබත් එක් වරක් භාවිතා කර වෙනස වටහාගන්න.

💕.වියළි දෙපා සති දෙකෙන් සුව කරයි.
💕.දෙපා පැලීම,ඉරිතැලීම කොරළ ස්වභාවය 200%ක් ස්ථීරවම සුව කරයි.
💕.අඳුරු දෙපා මසක් වැනි කලක් ඇතුළත රන්වන් පැහැ ගන්වයි.
💕දෙපාවල රළු ගතිය ස්ථීරවම ඉවත්කර දෙපා සුසිනිඳු කරයි.
💕.දෙපා ආශ්‍රිත රැලි වැටීම්,කැලැල්,අඳුරු පැහැය කෙටි කලක් ඇතුළත සුවපත් කරයි..
💕100%ක් ප්‍රතිඵල සහිතයි.

🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
📢 ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා send Message Button කිලික් කරන්න👇

08/04/2022

Aichun Beauty Armpit & Between Legs Whitening

💃අත් යට අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරයි
💃අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස අවපැහැය දුරු කරයි
💃 වැලමිට පෙදෙස මෙන්ම ශරීරයේ ඕනෙම තැනක ඇති අඳුරු ස්වභාවය නැති කර සම පැහැපත් කරයි
💃සමට අහිතකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නැත.
💃Bleaching හෝ රසදිය අඩංගු නැත .

🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
📢 ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා send Message Button කිලික් කරන්න👇

08/04/2022

Kingbang BioGlow Hair Soften Essence E Capsules 60 pcs

✳️ විටමින් ඊ සත්කාරයෙන් හිසකෙස් කැඩීයාම වළක්වන්න, දීප්තිමත් දිගු කෙස් කළඹක් ලබාගන්න.

✳️ සාමාන්‍ය වෙළදපලේ තියෙන කැප්සූල් එක මෙන් තුන් ගුණයක් විශාල කැප්සූල් 60 කින් සමන්විතයි.
✳️ හිසකෙස් සදහාම හදුන්වා දී ඇති නිශ්පාදනයකි.
✳️ ඔබ භාවිතා කරන හෙයාර් ඔයිල් එකට මික්ස් කරන්නත් පුලුවන්, කෙලින්ම හිසකෙස් වලට දාල මසාජ් කරන්නත් පුලුවන්.

බාහිර ආලේප කිරීම සදහා පමණයි !

🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
📢 ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා send Message Button කිලික් කරන්න👇

08/04/2022

Dr Rashel 24K GEL Eye Cream

ඇස් වටේ කළු වෙන එක, රැලි වැටෙන එක නැති කරගන්න හොදම විසඳුම

🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
📢 ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා send Message Button කිලික් කරන්න👇

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

COLOMBO
Colombo