Beauty cue
03/10/2021
Possess purfumed body cream 💥
glow එකක් ලබා ගන්න body cream එකක් භාවිතා කරන්න ✨
ඉතාමත් ඉහළ ප්‍රතිඵල ලබා ගත හැකිය....🔥
purfum body cream එකක් නිසා දවස පුරාම අදහා ගත නෙහැක සොෆ්ට් සුවඳක්.💫
ශරීර වර්ණය රන්වන් පැහැයක් ගනී...💫
inbox me for minimum price❌
06/09/2021
ඔබේ මුහුණේ ඇති අඳුරු වියළි බවට සමු දෙන්න...
පෝෂණීය Overnight Mask එකක සත්කාරය විඳගන්න
NOVAGE Intense Skin Recharge Overnight Mask
🌘කාර්යබහුල ඔබේ සම අඳුරු වී වියලි වෙමින් පවතිනවාද?
🌘මෙම Overnight Mask එක මගින් ගැඹුරු ලෙස සම පෝෂණය කර තෙතමනය සුරකිමින් සම පැහැපත් කරයි
🌘වෙහෙසකර බවේ ලක්ෂණ මුලිනුපුටා දමයි.
🌘උදෑසන වන විට ඔබේ සම විවේකීව නව ජීවයක් සහිතව දිදුලවයි.
🌘Overnight Mask එකකට සහ night cream එකකට එහා ගිය, සම ආලෝකමත් කරන පැය අටක පරිපූර්ණ රාත්‍රී සත්කාරයක් දැන් ඔබත් අත් විඳින්න
◾මෘදු මන බඳින සුවඳකින් යුක්තයි
◾සායනිකව, පාරිභෝගිකව හා චර්ම රෝග විද්‍යාත්මකව සුදුසු බවට සනාථ කර ඇත
◾ පිරිසිදු කර ගත් මුහුණේ night cream ආලේප කළ පසු ඇස් වටා හැර ආලේප කරන්න
◾උදෑසන පිරිසිදු කර හරින්න
◾සතියකට වරක් හෝ දෙවරක් භාවිතා කරන්න.
01/09/2021
𝑯𝒆𝒍𝒍𝒐 𝑺𝒆𝒑𝒕𝒆𝒎𝒃𝒆𝒓.. 👋🌸🥰
31/08/2021
ඔබේ ශරීරයේ බර දැන් ඔබටත් අඩු කර ගන්න පුළුවන්.
✅ ඔබ අමතරව ආහාර ගන්න වෙලාවට විනාඩි 20කට කලින් මෙය පානය කල විට ඔබගේ ශරීරයේ මේදය තැන්පත් වීම අඩු කර පෝෂණයක් ලබා දෙයි.
✅2kg - 8kg දක්වා ශරීරයේ බර අඩු කර ගත හැක.
✅අධික ලෙස ආහාර පලයක් අවශ්‍ය නැත.
✅කිසිඳු අතුරු ආබාධයක් නොමැත. ලංකා ඖෂද අධිකාරියේ අවසරය ලැබී ඇත.
✅ඔබට අමතරව ආහාර ගැනීමට ඇති අවශ්‍යතාවය පාලනය කරයි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01