Beauty Glow
30/05/2025
New stocks arrived 😍🥰
Please call me if you needed 🤙0762258201
06/08/2023
18/05/2022
Glutathione injections භාවිතය පිළිබඳව ඔබ තවමත් දෙගිඩියාවෙන්ද ❓
එසේනම් මේ කරුණු පිළිබඳව හොඳින් කියවා දැනුවත් වන්න
▶️Glutathione යනු කුමක්ද?
Glutathione යනු ඇමයිනෝ අම්ල 3ක් එකතු වීමෙන් අපගේ ශරීරය තුල සෑදෙන සංයෝගයකි. මෙය ප්‍රතිඔක්සිකාරකයකි.
මෙමඟින් ශරීරයේ සෑදෙන ඔක්සිකාරක (මුක්ත ඛණ්ඩක) විනාශ කිරීම ප්‍රධාන වශයෙන් සිදුකරනු ලැබේ. Glutathione සමාන්‍යයෙන් ශරීරය තුල හටගන්නා අතර ආහාර මඟින්ද ලබා ගත හැකිය. බොහෝවිට තරුණ අවදියේදී Glutathione ශරීරයට අවශ්‍ය ප්‍රමාණය ශරීරයෙන් නිපදවා ගන්නා නමුත් වයස්ගත වීමත් සමඟ Glutathione නිපදවීමේ ක්‍රියාවලිය අඩපණ විය හැකිය.මේ නිසා වයස්ගත වීමත් සමඟ ශරීරයේ සෑදෙන ඔක්සිකාරක හේතුවෙන් රෝග පීඩා ඇතිවිය හැකිය. එවන් අවස්ථාවලදී බොහෝවිට වෛද්‍යවරුන් Glutathione එන්නත් කිරීම නිර්දේශ කරයි. මේ දක්වා සිදුකොට ඇති පරීක්ෂණ මඟින් අනාවරණය වනුයේ Glutathione ශරීරය තුල නිපදවාගන්නා ප්‍රමාණයට අමතරව පිටතින් ලබා ගැනීම තුලින් ශරීරයට හොදක් මිස නරකක් සිදුනොවන බවයි. දිනකට Glutathione 250 mg සිට 1000mg දක්වා ලබා ගැනීම අතිශයින්ම සාමාන්‍ය මාත්‍රාවක් වේ. සාමාන්‍යයෙන් අප ආහාරයට ගන්නා පළතුරු මඟින්ද දිනකට Glutathione 150mg ප්‍රමාණයක් ශරීරය තුල නිපදවේ. තවද මෙය ලොව ඇති බහුලතම සහ ප්‍රබලතම ප්‍රතිඔක්සිකාරක වලින් එකකි. එබැවින් මෙය භාවිතයෙන් ශරීරයට කිසිදු අතුරු ආබාධ තත්වයක් ඇති නොවේ.
Glutathione වල ඇති ප්‍රයෝජන
✳️ ශරීරය තුල නිපදවෙන හෝ පිටතින් ඇතුල්වන ඔක්සිකාරක හේතුවෙන් ඇතිවන සියලුම රෝග තත්වයන් සමනය කරයි
✳️ සම පැහැපත් කරයි
✳️ වයසට යාමේ ක්‍රියාවලිය පාලනය කරයි
✳️ අක්මාවේ ඇති විෂ හරණය කරයි
✳️ මාංශ පේශීන් සහ හන්දි වල වේදනාව සමනය කරයි
✳️ බලගතු antioxidant එකක් ලෙස ක්‍රියා කරයි
✳️ ශක්තිය වැඩි කරයි
✳️ මානසික ආතතිය අඩු කරයි
✳️ ස්නායු පද්ධතිය නිරෝගී කරයි
✳️ මෙලනින් නිෂ්පාදනය පාලනය කරයි
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
10350
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 21:00 |