My Story with Oriflame by Yashora Rupasinghe.
22/01/2023
ඉතින් මන් කලින් කියපු vedio එක මගේ හිතට කතා කලා Oriflame පවුලේ සාමාජිකාවක් වෙන්න,
මට Diamond Director Shamali Harshani Wasala ගෙන් ලැබුන අවස්තාවක් Oriflame සමග එකතු වෙන්න..
ඔය විදියට මම මෙ Oriflame ගමනෙ පළමු පඩියට අඩිය තිබ්බ 2022 අගෝස්තු මාසයේ 02 දින 0% Brand Partner කෙනෙක් විදියට..
මෙතනින් එහාට මන් කියන්නම් අද වෙනකන් මගේ ගමන් ගැන ඔයාලත් එක්ක..
ඒ වගේම මන් කැමති ඔයාලටත් ආරාධනා කරන්න අඩියෙන් අඩිය මාත් එක්ක මේ ගමනෙ උඩට නගින්න එන්න කියල ඔයාල හැමෝටම..
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo
Colombo