Kemi Online

Kemi Online

Share

11/02/2026

තවමත් ඔබ තෑගි දෙන්නේ සාම්ප්‍රදායික විදියටමද?
හිත ඇදෙන ලස්සන තෑග්ගක් දෙමුද??
පොත් කියවීමට කැමති ඔබ සදහාමයි
🌼ආදරවන්තයාට ආදරවන්තියට
🌼සැමියාට බිරිදට
🌼දුවට පුතාට
🌼සහෝදරයාට සහෝදරියට
🌼අම්මට තාත්තට
🌼යහළු යෙහෙළියන්ට

මේ ඕනෑම කෙනෙක් සදහා ඔබට අවශ්‍ය ලෙස සකසාගත හැක්.
🌼🔥0779737685🔥🌼

වින්ටජ් ක්‍රමයට තෑගි දීමට කැමති ඔබ සදහාමයි.
ඔබ කියවීමට කැමති පොත අපෙන් වෙන් කරවාගන්න.

#පොත්පිස්සෝ ゚viralシalシ

Photos from Kemi Online's post 05/02/2026

ඔයාලා දෙන්නගේ ආදරය තවත් වැඩිකරගන්න පොතක් තෑගි දෙන්න.
ඔයාල දෙන්නගෙ හදවතට තවත් ලංවෙන්න වින්ටේජ් ක්‍රමයට සැකසූ තෑග්ගක් දෙන්න.
පොත් කියවන අය හරිම ආසයි
කැලෑ මල්වලට, උණු කෝපිවලට ,වින්ටේජ් සුභ පැතුම්පත් වලට,
එයාලා හරි නිහඩයි
නමුත්,🌼
එයාලත් ආසයි ලස්සනට සැකසූ තෑගි ලබන්න.

#පොත්පිස්සෝ

02/02/2026

සුභ උදෑසනක් !
සතුට පිරුණු සුභ දවසක් වේවා!

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
01

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 22:00