DGE herb
01/11/2023
🌼 ඔබ මේ ගැන දැනුවත්ද ?
දෙවියන් උදෙසා පිදෙන පූජාවන් සඳහා උපයෝගී කරගන්න බෙලි ඖෂධීය ගුණයෙන් යුක්ත අගනා පලතුරකි.Golden Apple යනුවෙන් හඳුන්වන ආමාශගත රෝග වලට රෝගවලට දිව්‍ය ඖෂධයකි.
🌼 බෙලි ගෙඩිය පමණක් නොව ගසෙහි සෑම කොටසක්ම ඖෂධීය වශයෙන් පැරැන්නෝ භාවිතයට ගත්හ.මුල්, පොතු ,කොළ මල්, ගැට ගෙඩි ,මදය හා කටුව ද ඉතා ගුණදායක ඖෂධයකි. විටමින් D පදාර්ථයෙන් යුක්ත අතර
🎀 වා ,සෙම්, පිත් නසයි .
🎀විරේක ගුණදෙයි
🎀බෙලිමල් පානයෙන් බඩ බුරුල් වී යාම හා වමනය වළක්වයි.
🎀බෙලි මල් තැම්බූ වතුර පිපාසය හා දහනය නිවන විඩාව සංසිදුවන පානයකි.
🌼 Darshana global enterprises වෙතින් ඔබට ඉතාමත් පහසු මිලකට (රු.200) ලබාගත හැකිය.
Phon number - 0714912882
Address - නො 09 ටී.බී.ජායා මාවත ,මරදාන .
18/10/2023
ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද DGE herb නිෂ්පාදනය පෙළ දැන් ඔබට නිවසට ම ගෙන්වා ගත හැකිය.100% ක් ගුණාත්මක නිෂ්පාදන මිලදී ගන්න.ඔබත් දැන්ම ඇණවුම් කර ඔබගේ නිෂ්පාදනය වෙන්වා කරවා ගන්න.
ලිපිනය - ටී.බී.ජායා මාවත ,මරදාන .කොළඹ .
දු.අ. - 0714912882
04/10/2023
Hi Guys,
හැමෝටම ගෙවන හැම තප්පරයම සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා."උත්තර දෙමු - Data දිනමු" දෙවන තරගවටය අද රාත්‍රි 9.00ට ආරම්භ වෙනවා.හැමෝම 9.00වෙද්දි DGE herb page එක පැත්තට එන්න.හරියටම 9.00ට ප්‍රශ්න 5 Share කරනවා අපේ Page එකේ.ඒ ප්‍රශ්න 5 ට ඉක්මනට වගේම නිවැරදි පිළිතුරු Comment එකක් විදියට එවන පළමු 10ට Data Reloads දෙනවා....ඔන්න හැමෝම උත්තර දෙන්න ලෑස්ති වෙන්න...උත්තර දෙන්න කලින් අපිව Follows කරන්නත් අමතක කරන්න එපා 😎😎.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
09, T. B. Jayah Mawatha, Maradana
Colombo