Optometry Vacancies
25/09/2020
සහතිකලත් හෝ පුහුණු දෘෂ්ඨිපරික්ෂක වරුන්, අලෙවි නිලධාරීින් නිලධාරිනියන් සහකාර කාර්යාල සහායිකාවන් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත කොළඹ නුවර අවටින් විශේෂයි. හැකි ඉක්මනින් ඔබගේ තොරතුරු වට්සැප් හරහා යොමු කරන්න එසේත් නැතිනම් වැඩි විස්තර සදහා අමතන්න
0711 52 52 59 මාලින්ද .
අවශ්‍යනම් නවාතැන් හා ප්‍රවාහන පහසුකම් ලබාදිය හැක.මාසික ගෙවිමට අමතරව අනෙකුත් දීමනා රැසක් (පැමිණීමේ දීමනා කමිෂන් වැනි)
Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy Road
Colombo