Rockledge Academy .

Rockledge Academy .

Share

Photos from Rockledge Academy .'s post 16/11/2025

🟧 VIP Cream නිශ්පාදන පාඨමාලව 23 වන කණ්ඩායම සදහා නොමිලේ පවත්වන හදුන්වාදීමේ වැඩසටහන නොවැම්බර් මස 29 වන සෙනසුරාදා රාත්‍රී 7.00 ට Zoom ඔස්සේ පැවැත්වේ..

⏺ සම්පූර්ණ පාඨමාලාව zoom ඔස්සේ පැවැත්වේ
⏺ කාලය මාස 02 යි.
⏺මාසික පාඨමාලා ගාස්තුව රු.4000 යි.
⏺ සජීවීව නිර්මාණ ඉගෙනගැනීමට අවස්ථාව හිමිවේ.
⏺ පාඨමාලා රෙකෝඩින් ලබාදේ.
⏺ අවශ්‍ය අමුද්‍රව්‍ය නිවසටම ලබාදේ.
⏺ මෙම පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් හිමිවේ.

🟧 පාඨමාලාව අවසානයෙන් පසු සියලුම සිසුන්ට මේ ඔස්සේ ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය සියලුම දැනුම නොමිලේම ලබාදීම සිදු කෙරේ..

⏺ නොමිලේ පවත්වන හදුන්වාදීමේ වැඩසටහනට සම්බන්ධ වීමට VIP ලෙස යොදා whatsapp පණිවිඩයක් යොමුකරන්න.

☎️ 0713609232 Whatsapp

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 10:00 - 05:00
Tuesday 10:00 - 05:00
Wednesday 10:00 - 05:00
Thursday 10:00 - 05:00
Friday 10:00 - 05:00