Bodhini Samaratunga

Bodhini Samaratunga

Share

05/02/2026

ශ්‍රී ලංකාවේ ප්‍රථම නොමිලේ පැවැත්වෙන ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල මාර්තු මස 6 සිට 8 දක්වා ගම්පහ වෙට්-වෝටර් රිසෝට්හිදි පැවැත්වේ. ඇවිත් යන්න එන්න!

Photos from Lekhawrites Blogger, content writer, creator's post 21/12/2025

I met Lekha Warrior in Brussels Belgium at the Asian Literary Festival.
She is a wonderful writer and a journalist from India. Her blog portrays many inspiring individuals from society, highlighting their journeys, struggles, and achievements. She gives a voice to their stories and lived experiences.

She interviewed me a few weeks ago, and we spoke about everything that life offers the ups and downs, the challenges, and the experiences that shaped me into the person I am today. I am deeply grateful to her for writing this piece, as it so beautifully reflects my inner thoughts and my life journey over four decades.
Thank you so much for this beautiful article lekha ❤️🫂💐
මට ඇය මූණ ගැසුනේ බෙල්ජියමේ බ්‍රසල්ස් හි මා සහභාගී වූ කතා මණ්ඩපයක දිය. ඇය ඉන්දියානු ජාතික මාධ්‍යවේදිනියක, බ්ලොග් රචකයෙක් වන ලේකා වාරිය. මා සමග සම්මුඛ සාකච්ඡාවක් කළද එය පල කිරීම ගැන අප සාකච්ජා කළේ එකල පැවති හදිසි ව්‍යසන තත්ත්වය සමග මෙවන් දෙයක් බෙදා ගැනීමට සතුටු වීමට තරම් මානසිකත්වයක නොමැති නිසා ය. ඉතින් ඒ පමා කළ මා ගැන විස්තරය පින්තූර සහ බොහෝ දේ සමග අද ඔබ වෙත පල වෙනවා.

Photos from Bodhini Samaratunga's post 08/11/2025

Norway ගිය සායනික සටහන් නොවේ...
Thank you dearest නැන්දා Nilami Weedagama Jayatunge 🙏🙏🙏

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo