Divya Bhojun - Boralesgamuwa

Divya Bhojun - Boralesgamuwa

Share

Photos from Amuthu Rasak - අමුතු රසක්'s post 10/09/2021

🔰කොරෝනා නසන,ප්‍රතිශක්තිකරණය වඩවන හෙළ ඔසු පානය.🙏
🔰ගෙදර හදමු😋 https://youtu.be/wr3tdv97yP8
🔰මේ දිනවල දිනපතා පානය කරන්න🙏
🔰පහසු අමුද්‍රව්‍ය වලින්🙏
🔰Hela herb drink that kills corona virus and enhances immunity.🙏
🔰 Let's do this at home😋 https://youtu.be/wr3tdv97yP8
🔰Drink daily these days🙏
🔰 From easy-to-use ingredients
.
.
.
Amuthu rasak❤️
.
.

Photos from Amuthu Rasak - අමුතු රසක්'s post 28/08/2021

🔰බිත්තරයි සෝයාමීට් විතරක් දාලා ඩ්‍රම්ස්ටික් එකක්😮😮😋😋
🚫චිකන් එපා🚫 https://youtu.be/skyqBpOFYcE
🔰බිත්තර ඩ්‍රම්ස්ටික්🔰
🔰ගෙදරදිම හදාගන්නත් පුලුවන්😮😋 🚫අඩු වියදම්🚫
🔰පොඩ්ඩෝ ලොක්කෝ හැමෝම කැමති ඩ්‍රම්ස්ටික් ලේසිම අමුද්‍රව්‍ය වලින් රසයෙනුත් අඩු නැතිව හදන විදියක් තමා අපි අද ගෙනාවේ😍
🔰අමුද්‍රව්‍ය -

සෝයා මීට් 40g
බිස්කට් කුඩු
බිත්තර 4
කෑලි මිරිස්
බැදපු තුන පහ කුඩු
ලුනු
පොල් තෙල්
තැවරුම සදහා පාන් පිටි

🔰ඉතාමත් අඩු වියදමකින් ඔබත් මෙම ඩ්‍රම්ස්ටික් ගෙදරදීම හදලා බලන්නකෝ😋
Amuthu Rasak - අමුතු රසක් ❤

Photos from Amuthu Rasak - අමුතු රසක්'s post 25/08/2021

🔰රස 3ක බනිස් 3ක් එකම බනිස් ගෙඩියකින් කාලා බලමුද?😋
https://youtu.be/bAlfSRHgiB8
🔰3 in 1 Bun 🔥
🔰ලොක් ඩවුන් එකේ ගෙදරට වෙලා ඉන්න එකේ අලුත් කෑමක් උත්සහ කරමුද?
🔰අපෙන් විතරමයි🔥
rasak❤️

21/08/2021

❤️ස්තුතියි ඔබ සැමගේ සහයෝගයට❤️

ඉක්මණින් හා පහසුවෙන් කෘත්‍රීම පිපුම්කාරක නොමැතිව රසම රස ආප්ප හදමූ. Hoppers recipe by AMUTHU RASAK. 14/08/2021

🔰ඉක්මණින් හා පහසුවෙන් කෘත්‍රීම පිපුම්කාරක නොමැතිව රසම රස ආප්ප හදමූ.
🔥 කඩේ විදියට ගෙදරදීම 🔥

🔰Hoppers recipe by AMUTHU RASAK.
🔰යීස්ට් හෝ බේකින් සෝඩා නොමැතිව ස්වාභාවික පිපුම්කාරක වලින් ඉතා පහසුවෙන් හා ඉක්මණින් සරලව ආප්ප සාදා ගනිමු.

https://youtu.be/RaaY5pF9LBY

ඉක්මණින් හා පහසුවෙන් කෘත්‍රීම පිපුම්කාරක නොමැතිව රසම රස ආප්ප හදමූ. Hoppers recipe by AMUTHU RASAK. ඉක්මණින් හා පහසුවෙන් කෘත්‍රීම පිපුම්කාරක නොමැතිව රසම රස ආප්ප හදමූ. Hoppers recipe by AMUTHU RASAK.යීස්ට් හෝ බේකින් සෝඩා නොමැතිව ස්ව....

Want your restaurant to be the top-listed Restaurant in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Boralesgamuwa
Colombo
10290