Sith Ru With Ima

Sith Ru With Ima

Share

01/03/2023

📢 (ලියාපදිංචිය නොමිලේ)

🙏 මෙම මාසය තුළ ලියාපදිංචි වී රු.12500 ක speed bonus සදහා සුදුසුකම් ලබන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්...

♦️ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු

🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ.
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම ය් එකක් පටන් ගන්නෙ
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ.මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ.ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.

🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?

✔️ රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ 23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම

✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ හැකියාව මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ Bp එක ඉහල යන්න යන්න

ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන

⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය

☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.

ඉතින් ඔබටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න.
අදම අපිට කතා කරන්න.
Message කරන්න.

Whatapp 072 902 0368

31/12/2022

සියලුම products අඩු මිලට ලබා ගැනීමට දැන්ම ඇනවුම් කරන්න. ලබන මාසෙ catalogue එක අලුත් වෙන නිසා products ගණන් යන්න පුළුවන්. ඊට කලින් දැන්ම ඇනවුම් කරන්න. 😍 Delivery free ලබා ගන්න පුළුවන් products තියෙනවා මේ අතර 😍

Colonge
Milk and honey cream
Divine body cream
Shampoo
Coconut oil
Blance shake
Omega3 capsule
Perfume
Night cream

ඇතුලු සියලූම product අඩු මුදලට ලබා ගත හැකියි...විමසන්න 0729020368(වට්සැප් )

10/12/2022

📢 Offers 📢 Offers 📢 Offers 🎀🎀🎀

Hurry up guys 🎅🎅

😍 LOVE NATURE COLOGNE 😍

ගිම්හාන කාලය පැමිණ ඇත😎 ☀️👒

ඔහු සහ ඇය වෙනුවෙන් අපගේ නව Love Nature Cologne සමඟ නැවුම් මනෝභාවයක් ඇති කර ගනිමු 💜💗💛

මෙය flavor 3 කින් තියෙනවා 💦🌳
✔️නැවුම් පැඟිරි 🍋
✔️sweet berries & lime 💗💚
✔️ප්‍රබෝධමත් ලැවෙන්ඩර් 💜

ඇසුරුම් ප්ලාස්ටික් 50% ප්රතිචක්රීකරණය කර ඇත.
තවද එහි 72% ඇල්කොහොල් අඩංගු වේ.


🌷භාවිතා කරන ආකාරය-:

•ඔබව ප්‍රබෝධමත් කිරීම සඳහා ස්නානය කිරීමෙන් පසු හෝ දිවා කාලයේදී Eau de Cologne භාවිතා කරන්න.හ්
•ඔබේ අත්වල සියුම්ව ඉසින්න සහ ඔබ ආලේප කිරීමට කැමති බෙල්ල, කන් පිටුපස, මුහුණ සහ ඔබේ ශරීරයේ වෙනත් ඕනෑම ස්ථානයක මෘදු ලෙස තට්ටු කරන්න..

Order Now

0729020368

(Whatsapp / Messenger)

Rs.2300/= delivery free

Photos from Sith Ru With Ima's post 27/11/2022

EVENOUT DAY ROUTINE-

අපේ නිවසින් ඔයාලට හදුන්වා දී තිබෙන ඉතාම උසස් නිෂ්පාදන පෙල තමයි මේ..

◾DAY CREAM

◾NIGHT CREAM

◾ILLUMINATING SERUM

◾PERFECTING EYE CREAM

⚫Pigmentation නැති කරයි..

⚫සමේ ලප කැළැල් නැති කරයි..

⚫සමේ පැහැය වැඩි කර දීප්තිමත් කරයි..

Optimals Even Out Replenishing Night Cream Optimals even out preventing day cream spf 20
for Dry / Normal Skin

-❤️ 100% ස්වභාවික අමුද්‍රව්‍ය මිශ්‍රණයකින් සාදා ඇත..

- ❤️සාමාන්‍ය / වියළි සමට සුදුසු වේ.

- ❤️චර්ම රෝග විශේෂඥ කණ්ඩායමක් මඟින් අනුමත කර ඇත.

EVENOUT මේ තරමට විශේෂ වෙන්නේ......
ඒ කියන්නේ මොනාද ලැබෙන BENIFITS....👉👉

-💗සමෙහි අදුරු පැහැය දුරු කර Dark spot ඉවත් වෙනවා

💗-ඒ වගේම සමෙහි Radiant Complex එක වැඩි දියුනු වෙනවා...

-💗ඒ නිසාම සමෙහි පැහැපත් බව ලැබෙනවා පේෂණයත්,ආරක්ෂාවත් එක්කම.....

මේ හැමදේම ලැබෙන්නේ....Even out නිෂ්පාදන පෙලෙහි අන්තර්ගතය නිසාමයි....👉👉

ඒ මොනවද.....

- Medowsweets.....මේ මගින් Vitamin C ගුණය ලබා දෙන නිසා Dark spot ඉවත් වෙනවා

- Gooseberry.... මේ මගින් පලතුරු සාරය
ලැබෙන නිසා සමෙහි පැහැපත් බව සහ දිදුලන බව වැඩි දියුනු වෙනවා

- Cranberry Seed Oil...... මේ මගින් Vitamin E සාරය ලබා දෙන නිසා සමට පෝෂණය ලැබෙනවා වගේම සම ආරක්ෂා වෙනවා....
ඉතින් පැහැපත් බව ලැබනවා....🤗🤗
හැබැයි.....මේ නිෂ්පාදන භාවිතා කරන පිලිවෙලක් නම් තියෙනවා....හරියටම ඒ පියවර අනුගමනය කරන්නකෝ....😍😍

Apply eye cream ( Morning & Evening)
Use Serum ( After applying eye cream on cleansed skin)
Apply The Day Cream
හරිම සරලයි...12500ක් වැනි සුලු මුදලකට ලබා ගත හැක....deposit pamanai.... oder now
ඉතින් Try කරලා බලන්න

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
Colombo
001000