Sath Maga

Sath Maga

Share

The International Buddhist Conference on Spirituality and Ecology held -11.07.2024 Kithsiri Ananda 12/07/2024

බෞද්ධ අධ්‍යාත්මික හා පරිසර ජාත්‍යන්තර සමුළුව පිළිබඳව ප්‍රථම Zoom සාකච්චාව 2024.07.11 (බ්‍රහස්පතින්දා) දින රාත්‍රී 9.00 ට පැවැත්විය. මේ සදහා යම් අයුරකින් සම්බන්ධ වීමට (whatsapp) අමතන්න +94777342568
01. බෞද්ධ අධ්‍යාත්මික හා පරිසර ජාත්‍යන්තර සමුළුව.
02. යෝජිත ජාත්‍යන්තර බෞද්ධ යාන්ත්‍රණය.
03. වෙබ් පාදක බෞද්ධ App.
ඉහත ක්‍රියාවලිය පිළිබඳ මූලික දැනුවත් කිරීම ප්‍රධාන සංවිධායක කිත්සිරි ආනන්ද විසින් සිදු ලදී. අනතිරුව
Web based Buddhist App පිළිබඳ මූලික තොරතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ මෘදුකාංග ඉංජිනේරු අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිදත් ලියනගේ විසින් සිදු කරන ලදී.
අනතුරුව අදහස් දැක්වීම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්‍ය චන්දිම විජේබණ්ඩාර මැතිතුමා,
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත, සාශ්ත්‍රපති, විද්‍යාපති කඹුරාවල රේවත නාහිමි.
මහාචාර්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි,
මහාචාර්‍ය මිරිස්වත්තේ විමලඥාන නාහිමි,
ජේෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධාමානන්ද නාහිමි,
ආචාර්ය දෙනියායේ පඥාලෝක නාහිමි, ජමනියේ පාලි බෞද්ධ විශ්ව විද්‍යාලයේ ආයතනාධිපති, ජෝහාන්ස් ගුටෙන්බර්පුග් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය රත්මලේ පුඥරතන නාහිමි, ඇතුළු විද්වතුන් අදහස් දැක්විය.
කිත්සිරි ආනන්ද. ([email protected] )
සියලුම සංවිධාන කමිටු වෙනුවෙන් ප්‍රධාන සංවිධායක.

The International Buddhist Conference on Spirituality and Ecology held -11.07.2024 Kithsiri Ananda බෞද්ධ අධ්‍යාත්මික හා පරිසර ජාත්‍යන්තර සමුළුව පිළිබඳව ප්‍රථම Zoom සාකච්චාව 2024.07.11 (බ්‍රහස්පතින්දා) දින රාත්‍රී 9.00 ට පැව...

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo