Herbline by Rashi

Herbline by Rashi

Share

27/09/2021

💐Venivel & Wild Turmeric Night Cream💐

🤦🤦ලස්සන වෙන්න විවිධ ආලේපන ගල්වා රැවටූනු ඔබට වෙනිවැල් අඩංගු මෙම ආලේපන ගල්වා විනාශ වී ගිය සම යතා තත්ත්වයට ලබා ගෙන දිදුළන සමක හිමිකාරිත්වය ලබන්න🤷🤷

🙍🙍 ආයුර්වේද ආලේපන ගල්වා ඔබේ මුහුණ අවපැහැ ගැන් වී ඇත් නම් පැහැපත් කර ගන්න පුළුවන්💁💁

🍃වෙනිවැල්,කස්තුරි කහ, පිණ්ඩ තෙල්,විටමින් B3, විටමින් C, ආබියුටීන් අන්තර්ගත කර ඇත. විඩාබර වූ ඔබේ සම රාත්‍රී කාලයේදී පෝෂණය කරයි.සම මතුපිට ඇති දූවිලි හා ආසාදන ඉවත් කර නිරෝගී සමක් ලබාදෙයි.

🙍🙍දේශීය අමු ද්‍රව්‍ය වලින් සැදු මෙම ආලේපන මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නිවැරැදිව භාවිතා කර බලන්න 💁💁

අමතන්න - 0769028210
Whatsapp - 0769028210

27/09/2021

Gluta Saffron Natural Fairness Day Cream .

🌻100'/, ක් ස්භාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇත.

අන්තර්ගතයන් 👇

🌱සැෆ්රන්
🌱Glutathaoin
🌱විටමින් B3
🌱විටමින් C

🍃මෙම ආලේපනය මඟින් ඔබේ මුහුණේ ඇති අඳුරු පැහැ ලප කැලැල් ඉවත් කර පැහැපත් දිදුලන සමක් ලබාදෙයි.බ්ලීචින් අඩංගු නොවන නිසා ඔබේ සමට ද හානි වීමක් සිදු නොවේ.එමෙන්ම දහවල් කාලයේ හිරු එළියෙන් ඔබව ආරක්ෂා කිරීම සඳහා SPF 30+ අගයක් ද අඩංගුව ඇත. දිනපතා දහවල් කාලයේ භාවිත කරන්න.

බ්ලීචින් අඩංගු නොවන නිසා ප්‍රතිඵල ලබා ගැනීමට අවම වශයෙන් මාස 2ක් පමණ කාලයක් ගතවේ.

අවශ්‍ය නම් ,
WHATSAPP 👉 07609028210

27/09/2021

Gluta Saffron Natural Fairness
Night Cream .

🌻රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම් පෝෂණය කර මුහුණේ සම පැහැපත් කරයි.
100'/, ක් ස්භාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇත.

අන්තර්ගතයන් 👇

🌱සැෆ්රන්
🌱Glutathaoin
🌱විටමින් B3
🌱විටමින් C
🌱ජපානයේ වැවෙන හතු වර්ගයකින් ලබා ගන්නා කොජික් සංඝඨකය
🌱පලතුරු වලින් ලබා ගන්නා ආබියුටීන් සංඝඨකය .

🍃මෙම ආලේපනය මඟින් ඔබේ මුහුණේ ඇති අඳුරු පැහැ ලප කැලැල් ඉවත් කර පැහැපත් දිදුලන සමක් ලබාදෙයි.බ්ලීචින් අඩංගු නොවන නිසා ඔබේ සමට ද හානි වීමක් සිදු නොවේ. දිනපතා රාත්‍රී කාලයේ භාවිත කරන්න.

බ්ලීචින් අඩංගු නොවන නිසා ප්‍රතිඵල ලබා ගැනීමට අවම වශයෙන් මාස 2ක් පමණ කාලයක් ගතවේ.

අවශ්‍ය නම් ,
WHATSAPP 👉 07609028210

26/09/2021

💐Saffron Natural Fairness Moisturizer💐

🙎🙎🙎ආසියාතික රටවල බහුලව තිබෙන කුළු බඩු විශේෂයක් ලෙස භාවිතා කරන සැෆ්රන් අඩංගු කර ගනිමින් සකසා ඇති මෙම ආලේපන ආලේපන කිරීමෙන් පැහැදිලි වෙනසක් අත් විදිය හැක🙎🙎🙎

🙎🙎දිදුලන සමක් ලබා ගැනීමට මෙම සැෆ්රන් අඩංගු මෙම ආලේපන ඔබත් භාවිතා කර බලන්න💁💁

🍃සැෆ්‍ රන්, කුංකුමාදී තෛලය,විටමින් B3, විටමින් C අඩංගු කර සාදා ඇති මෙම නිශ්පාදනය මුහුණට අවශ්‍ය සියලුම පෝෂණය ලබා දී එමඟින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනාගමනය පහසු කර සමේ නැති වී ගිය පෝෂණය ලබා දෙයි.ආලේප කර හොදින් සම්බාහනය කළ යුතුය.

💁💁මේ දින වල නිවසට වී සිටින ඔබ ඔබේ සම පිළිබද මදක් සිතා බැලුවාද?එසේ නම් ප්‍රමාද නොවන්න අදම වෙනස අත් දකින්න💁💁

Whatsapp -0769038210

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo