Master Tech Class Room

Master Tech Class Room

Share

21/09/2020

Airtel vs Dailog unlimited social media packages
Airtel Rs286 vs Dialog (249+107) Rs.356

Dialog labai
- YouTube + 3.5GBdata Rs.249
- WhatsApp and Facebook Rs.107

Total investment Rs356
Benefits 30day
Additional features
Rs.356-Rs.286=Rs76

Extra Rs76
More Benefits
- WhatsApp 30days
- 3.5GB data
- 4G
- 24x7 Dialog self-care
- Support postpaid and prepaid

Disadvantage
- 4G sim
- 4G Connected Device

vs

Photos from Master Tech Class Room's post 27/11/2019

RANSOMWARE වලට හසු නොවී ආරක්ෂා වෙන්නේ කොහොමද?

ඔයාගෙ පරිගණකය RANSOMWARE වලින් ආරක්ෂිතද? RANSOMWARE (රැන්සම්වෙයා) කියන්නෙ පර්ගණක වෛරස් ප්‍රභේදයක්. පරිගණක හැකර්වරුන් සහ පර්ගණක අපරාධ කරුවන් විසින් මේ RANSOMWARE වෛරස පර්ගණක වලට ඇතුලු කිරීම මගින් එම පර්ගණකයේ සියලු දත්තයන් අගුලු දැමීමක් නැතුනම් ENCRYPTION කිරීමක් සිදුකරනව. එම දත්තයන් නැවත කිසිම අයුරකින් භාවිතා කිරීමට නොහැකි වනවා මෙන්ම ඒවා නැවත ලබා ගැනීමට එම හැකර් වරුන්ට කප්පමක් ගෙවීමට සිදුවනවා. ( RANSOM - කප්පම් )

මේ ලිපිය මගින් අපි දැනුවත් කරන්නේ ඒ RANSOMWARE වලට ඔබේ පර්ගණකය හසුවීම වැලෑක්වීමට හැකි ක්‍රම ගැනයි.

ප්‍රධාන ගැටලු කීපයක් අප මේ ලිපියෙන් කතා කිරීමට සූදානම්.

1. කොහොමද RANSOMWARE වලක්වා ගන්නෙ?

2. දැනටමත් එවැනි RANSOMWARE මගින් පර්ගණකයට හානි සිදුවී ඇතිනම් එය යථා තත්වයට ගන්නේ කොහොමද?

3. RANSOMWARE ඉවත් කරන්නේ කොහොමද?

1. කොහොමද RANSOMWARE වලක්වා ගන්නෙ?

මෙහිදි මෙම හානි වීම් වැලැක්වීම සදහා ඔබට කිරීමට හැකි දේවල් සොයා බලමු.

• කිසිම විටක වෙබ් බ්‍රවුසරය මගින් සනාථ නොකරන Links ක්ලික් කිරීමට යන්න එපා. ඔබේ ඊමේල් ගිණුමංඑ Spam ෆොල්ඩරය තුළ තිබෙන නොදන්නා ලින්ක් වලට, ඔබ නොදන්නා වෙබ් ලින්ක් වලට කිලික් කිරීමෙන් වලකින්න. සමහර ලින්ක ක්ලික් කල විට යම් යම් කුඩා මෘදුකාංග, ෆයිල්ස් පරිගණකයට ස්වයංක්‍රීයවම ඩවුන්ලෝඩ් වෙනවා ඔබ දැක ඇති. ඒ RANSOMWARE ඇතුළු වන එකි ක්‍රමයක්.

එම RANSOMWARE එක පරිගණකයට ඇතුලූ වු වහාම පරිගණකයේ ඇති දත්ත Encrypt කිරීමක් සිදුකරන අතර එම දත්ත අපට භාවිතා කිරීමට නොහැකි වනවා. සමහර RANSOMWARE මගින් පර්ගණකයේ OS එකම ලොක් කිරීම නිසා ඔබට පර්ගණකයට ඔබ් රහස් පදට යොදාවත් ඇතුලු විමට නොහැකිවනවා.

දත්ත Encrypted වූ පසු නැවත ඒවා අපට අවශ්‍ය නමි එය Decrypt කිරීමට සිදුවනවා. නමුත් ඒ සඳහා ඔවුන් ඔබෙන් කප්පම් මුදලක් ඉල්ලා සිටිනවා.

කප්පම් මුදල ගෙවනවා හැර වෙනත් කල හැකි දෙයක් මෙහිදි පෙනී යන්නෙ නැහැ. හැකර් වරුන්ට අවශ්‍ය වෙන්නෙත් එයයි. නමුත් ගැටලුව වන්නෙ මේ මුදල් ගෙවූ පසූවද ඔබේ දත්ත නැවත ඔබට ලැබේවි කියා සහතික කළ නොහැකි වීමයි.

• විශ්වාස කල නොහැකි Email Attachments විවෘත කිරීමෙන් වලකින්න. RANSOMWARE ඉතාම ලේසියෙන් Email මගින් පරිගණකයට ඇතුලත් වීමට පුලුවන්. එනිසා ඔබ නෙදන්නා අය එවන Emails විවෘත කිරීමෙන් වලකින්න. ඔබ යම් Email එකක් බලාපොරොත්තවෙන් ඉන්නවා නම් Email එක ලැබුණ පසු address එක ඔබ දන්නා එකමද කියා නිරීක්ෂණය කරන්න. එසේ නැතිනම් ආදාල පුද්ගලයන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන එය සනාත කරගන්න.

සමහර Attachment විවෘත කිරීමට යෑමේදී "Enable Macros to View" වැනි විධානයක් බාදී එයට ඔබේ අවසරය ඉල්ලා සිටිනවා. නමූත් එම Attachment එක වෛරස් infected නම් ඔබේ අවසර ලබා දිම මත එසැනින් එය පරිගණකයට ඇතුලු වනවා.

• Download කිරීම සදහා ඔබ දන්නා ආරක්ෂිත වෙබ් අඩවි භාවිතා කරන්න. ආරක්ෂාකාරී වෙබ් අඩවි (Trusted) පහසුවෙන් ශදුනා ගැනීමට එම ලින්ක් ඉදිරියේ ,වෙබ් ලිපිනය ඉදිරියේ Trusted mark දෑකගැනීමට පුලුවන්. විශේෂයෙන් Address bar එකේ වෙබ් අඩවියන් දිස්විට යුතුතේ "https" ලෙසයි. එයට ඉදිරියෙන් (Shield 🛡️) එකක්ද දැකගත හැකිවේවි. නමුත් untrusted ,වෙබ් අඩවි දිස්වන්නේ බොහෝ විට "http" ලෙසත් එම address එක ඉදිරියේ Attention mark එකක්ද දැකගැනීමට හැකිවෙයි. මේ ගැන අවධානය යොමු කරන්න.

ජංගම දුරකථනයට මෘදුකාංග භාගත කිරීමේදී Android නම් Play store හෝ Apple නම් Apple store පමණක් භාවිතා කරන්න.

• ඔබේ පෞද්ගලික තොරතුරු වෙබ් අඩවි වලට සහ ඊමේල් application වලට ඇතූලත් කිරීමේදී සැලකිලිමත් වන්න. එවැනි දේ ව ඉන් ඔබ ලවා යම් කිසි අනාරක්ෂිත Attachment එකක් විවෘත කරවා ගැනීම ප්‍රහාරකයාගේ සැලැස්මක් විය හැකියි. ඔබ දන්නා ආයතනයකින් එසේ application or form පුරවන්නට ඊමේල් එකක් එවා ඇතිනම්, මුලින්ම එම ආයතනයට දුරකථනයෙන් අමතා එය සනාථ කරගන්න. ඔබ ඊමේල් ස්කෑනින් වැඩසටහනක් භාවිතා කරනවානම් ඔබ වඩාත් ආරක්ෂිතයි.

• USB pen, Harddrive පරිගණකයට සම්බන්ධ කිරීමේදී ප්‍රවේශම් වන්න.

• පරිගණකයේ software සහ මෙහෙයුම් පද්ධතිය update කර තබාගන්න. එවිට අවශ්‍ය security patches මගින් ආරක්ෂාවක් සපයයි.

• පොදු Wi-Fi භාවිතයෙදී සෑම විටම VPN එකක් භාවිතා කරන්න.

• ප්‍රතිවෛරස මෘදුකාංග භාවිතා කරන්න. ඒ වා සෑම විටම update කර තබාගන්න. ( Ex. Kaspersky)

• දත්තවල Backup එකක් සෑම විටම තබාගන්න. විශේෂයෙන් cloud storage එක්කට backup කිරීම මගින නැවත හදිසි අවස්ථාවකදී එම දත්ත ලබා ගැනීමට හැකියාව ඇත.

2. දැනටමත් එවැනි RANSOMWARE මගින් පර්ගණකයට හානි සිදුවී ඇතිනම් එය යථා තත්වයට ගන්නට පියවර ගන්නේ කොහොමද?

• පරිගණක ජාලයකට සම්බන්ධ නම් ඉක්මනින් ඔබේ පරිගණකය එයින් විසන්ධි කරවන්න. එවිට එම ප්‍රහාරයන් අනෙක් පරිගණක වලට පැතිරීම නවතී.

• කිසිම විටක කප්පම් ගෙවීම නොකරන්න. එයට හේතුව එසේ ගෙවීම කලත් නැවත අපගේ දත්ත ලබා ගැනීමට හැකිවෙද යන්න විශ්විස කළ නොහැකි නිසා. අනෙක් කාරණය නම්, එසේ ගෙවීම් කරන විට ඔවුන් තව තවත් පරිගණක වලට මෙවැනි ප්‍රහාර දීම් කීරිමට උනන්දුව වැඩි කරගැනීමයි.

• RANSOMWARE ග්‍රහණය කරගන්නා හොද ප්‍රතිවයිරස මෘදුකාංගයක් update කරමින් භාවිතා කරන්න.

• අන්තර්ජාල සම්බන්ධතාවය පරිගණකයෙන් විසන්ධි කරන්න.

• Internet security මෘදුකාංග භාවිතයෙන් පරිගණකය scan කරන්න. එවිට සමාන්‍ය RANSOMWARE හදුනාගෙන ඉවත් කිරිම සිදුකරයි.

• පරිගණකයට පහර දී ඇත්තේ Encryption RANSOMWARE එකක් නම් , දත්ත නැවත ලබා ගැනීමට Decryption මෘදුකාංගයක් අවශ්‍ය වේ.
(Kaspersky මගින් මෙම පහසුකම සලසා දී ඇත.)

මෙන්න මේ කාරණා නිසා අප ඔබෙන් ඉල්ලන්නේ ඔබ් පරිගණකයේ වටිනා දත්තයන් නිවැරදිව Backup කිරීම සහ නිවැරදි අන්තර්ජාල භාවිතයයි. බොහෝ අවස්ථාවල දී කිසිම ක්‍රමයකට ඔබේ දත්ත නැවත ලබා ගැනීමට නොහැකි වු විට අසරණ වනවාට වඩා නිවෑරදි භාවිතාව මගින් හානිය අවම කරගත හැකි බව අපේ අදහසයි. විශේෂයෙන් මේ දිනවල මේ RANSOMWARE ප්‍රහාර බහුල බැවින් සුපරික්ෂාකාරීව කටයුතු කිරිම වැදගත්.

සටහන -
චමින්ද ජයවර්ධන.
SLearn Admin.
2019/11/22

👉 Source: SLearn
Thank you

23/11/2019

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

D. R. Wijewardene Mawatha
Colombo
01000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00