Sinha Airdrops

Sinha Airdrops

Share

10/05/2026

පල්ලෙහා ටුවිට් එකට ගියා. ඔයාගෙ අම්මා ඔයාට නිතරම කියපු දෙයක් පස්සෙ කාලෙක ඇත්ත වුන එක ගැන කමෙන්ට් කරා ගූගල් ෆෝර්ම් එක පිරෙව්වා.

10$ USDT දෙනවා 10 දෙනෙක්ට.

https://x.com/BybitSriLanka/status/2053369751938957391?s=20

04/05/2026

Bybit Card එක ගිය අවුරුද්දෙ අගෝස්තු 21 පස්සෙ ඉදන් Apple Pay වලට ඇඩ් කරන්න බැරි වුන ප්‍රශ්නෙ දැන් ඉවරයි. මෙතනදි Bybit ලා ආපහු Virtual Master Card එක දීලා තියෙනවා ලංකාවට. ඉතින් Apple Iphone යූස් කරන අයට මේ කාඩ් එක අරගෙන Apple Pay දාගන්න පුලුවන් දැන් ආයෙත්.

දැනට Bybit User කෙනෙක් නම් ඔයාලගේ Manage Card වලට ගිහින් බලන්න Master Card Virtual එකක් ගන්න ඇවිල්ලා ඇති. ඒක අරගෙන Apple Pay වලට කාඩ් එක ඇඩ් කරගන්න. (ඇඩ් කර ගන්න බැරි වුනොත් Apple Device Region එක Australia දාලා බලන්න)

කාඩ් එකක් නැති අයට මුලින්ම Bybit Acc එකක් හදා ගන්න වෙනවා කාඩ් එක යූස් කරන්න නම්. පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් අලුතෙන් Bybit Acc එකක් හදා ගන්න.

👉 Link: https://partner.bybit.com/b/SINHADROPS

ඊට පස්සෙ මෙතනින් ගිහින් කාඩ් එකක් අරගන්න. ( අලුතෙන් කාඩ් එකක් ගන්න අයට දවස් 30 ඇතුලත 100$ ගෙවීම් කරොත් 10$ ආපහු ලැබෙනවා වගේම ඒ දවස් 30 ඇතුලත කරන හැම ගෙවීමකටම 10% කෑශ්බැක් එකක් එනවා)

👉 Link: https://www.bybit.com/cards/?ref=XN476K&source=applet_invite

🔴 කවුරුහරි කෙනෙක් උඩ ලින්ක් එකෙන් ගිහින් කාඩ් එක හදලා මාසයක් ඇතුලත කාඩ් එකෙන් 100$ හෝ ඊට වැඩියෙන් ගනුදෙනු කරලා 10$ ගත්තොත් මට කියන්න. මට එන රිවර්ඩ් එක මම එයාට දෙනවා. 👀

fb.me 11/04/2026

අළුත් අවුරුද්දෙ Bybit කාඩ් එකක් නැති අයට 5000$ තෑගි!

මේ මාසේ අලුතෙන් Bybit Card එක (virtual/ physical) අරගෙන අප්‍රේල් 30 කලින් ආසන්නව 100$ වඩා බඩු ගන්න 100 දෙනෙක්ට (ශ්‍රී ලංකාවේ අයට විතරයි) 50$ වටින කූපන් එකක් දෙනවා රැෆල් ඩ්‍රෝ එකකින්. මේ කූපන් එක ලංකාවේ තියන 150+ Brands (Including shopping centers, clothing stores, electronic stores etc.. ) ක්ලේම් කරන්න පුලුවන්.

Physical කාඩ් එක එන්න ටිකක් කල් යන නිසා කරන්න තියෙන්නෙ Virtual card එක අරගෙන 100$ වගේ වියදම් කරන එකඅප්‍රේල් 30 කලින්. ඊට පස්සෙ ගිහින් ගූගල් ෆොරම් එක පුරවන්න. ඒ වගේම මේක Bybit පරණ අකවුන්ට් එකක් තිබිලා Card එකට ඇප්ලයි කරපු නැති අයටත් අදාලයි.

වැඩි විස්තර: https://i.bybit.com/abdJiEh

කාඩ් එකක් නැති අයට මගේ ලින්ක් එකෙන් ගිහින් කාඩ් එකක් ඇප්ලයි කරන්න පුලුවන්. 100$ වඩා වියදම් කරොත් 10$ USDT වගේම 10% යනකම් කෑශ්බැක් එකක් පලවෙනි මාසෙ හම්බවෙනවා.
https://www.bybit.com/cards/?ref=XN476K&source=applet_invite

පල්ලෙහා ගූගල් ෆොර්ම් එක පුරවන්න අමතක කරන්න එපා 👇

https://docs.google.com/forms/d/e/1FAIpQLSdN48l65IPStH0XoOjsbF4v2nK9lueJE86JEIiESJWeuNmk3Q/viewform

fb.me

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


R A De Mel Road
Colombo