Tammy's Kitchen
04/01/2026
Chocolate Biscuits Pudding 😍😍😍
The speciality of our pudding is we don't use Icing sugar based frosting in-between. Instead we use a creamy condensed milk rich buttercream between the biscuits layers. This dessert tastes heavenly.
DM for orders ❤️
24/11/2025
අද ආකි බබා therapy වලට යනකොට අරගෙන යන Snack Box එක. ❤️❤️❤️
17/05/2025
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
වටලප්පන් 😍😍😍😍
එයාල අද දානෙ ගෙදරකට යන්නයි ලෑස්තිය ❤️
11/05/2025
💛💛💛💛💛💛💛💛
මෙන්න මේකත් මට ලැබුණ ලස්සනම ලස්සන Cup cakes order එකක් චූටි පුතෙක්ගෙ ඉස්කෝලේ last day party එකට. මේ order එක කරලා නම් දැන් මාසයකටත් වඩා වැඩියි .... හැබැයි ඉතින් photos දාන්න බැරි වුණා.
Tammy's Kitchen ගැන විශ්වාස කරලා මේ orders දෙනවට ගොඩක් ආදරෙයි
🥰😍🥰😍
08/05/2025
🫣🫣🫣🫣🫣
මේ මොකක්ද මේ අහන්න එපා අනේ .... මට ආව special request එකක් නිසා තමයි මෙහෙම කළේ.
Butter icing වල පැණි රසට අකමැති icing නොකර sandwich කරලා විතරක් තියන Chocolate cake කන්න කැමති කෙනෙකුයි, chocolate butter cream frosting එක්කම chocolate cake කන්න කැමති කෙනෙකුයි දෙන්නෙක්ම ඉන්නවා නම් ඔන්න ඔයාලටත් පුලුවන් මෙන්න මේ වගේ half - half cake එකක් අපෙන් order කරගෙන කැමති විදිහකට රස බලන්න.
♥️♥️♥️♥️♥️♥️♥️♥️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo