SHOP BAG
11/10/2025
OFFER
Kinoki Detox Foot Pads
Rs.1350/-
Delivery Free !
ශරීරය තියෙන සියලුම වේදනාවන් මඟ හරවා ගෙන, සියලුම අපහසුතා තුරන් කරගෙන, ශරීරයේ විෂ ඉවත් කරගෙන, නිරෝගී සුවයෙන් කල් ගෙවන්න ඔයත් ආස ඇති....
- නහර ගැට ගැසීම්,
- රුධිරය විෂ වීම්,
- අම්ල පිත්ත රෝග
- වාත රෝග
- මාංශ පේෂී වල වේදනා
- හිස කැක්කුම්
- රුධිර ගමනාගමනය දුර්වල වීම නිසා නොයෙක් තැන්වල ඇතිවන කැක්කුම්
- වකුගඩු ආබාධ නිසා ඇතිවන වේදනාවන්
මේ වගේ අපේ ශරීරයේ තියෙන විවිධාකාර වේදනාවන් සඳහා හොඳම ප්‍රතිකාරයක් තමයි මේ detox ප්‍රතිකාරය.
සරලවම කිව්වොත් මේකෙන් සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ තියෙන අපද්‍රව්‍ය බැහැරවීම.
එක වරක් පාවිච්චි කරලා බැලුවොත් ඔයාටම තේරෙයි මේ නිෂ්පාදනය මොනතරම් වටින නිෂ්පාදනයක්ද කියල....
ඒ නිසාවෙන්ම තමයි Kinoki Detox Foot Pad නිෂ්පාදනය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ තැන්වල ඉතාම ජනප්‍රිය සහ වඩාත්ම වේගයෙන් අලෙවි වන නිෂ්පාදනයක් බවට පත්වෙලා තියෙන්නේ.
මේකෙන් සහනය ලබා ගත්ත බොහෝ දෙනෙක් අපි අතරම ඉන්නවා.
ඉතින් ඔබේ ශරීරයත් පිරිසිදු කරගෙන නිරෝගී සුවය අත්පත් කරගන්න ඔබටත් මේ නිෂ්පාදනය මගින් හැකි වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....
- Product Type: Detox Foot Pads 10 pcs box
- Brand: Kiyome, Made in China
- Black and olly Unwanted toxins come out by using one night
- It works while you sleeping
- Dispel Toxins and Maintain beauty
- Relax Muscles & tendons and eliminate internal Moisture
- Replenish Vital essence and Strengthening the Kidneys
- Shapes and Beautify Body
- Promote sleeping and ewlieves Fatigue
- Beautify foot and clean odour
- Improve Your blood circulation, Improve Weight loss
- Totally And Easy to use, Simple
Use Directions For:
- Apply Kinoki Detox patch one hour before bed-time.
- Wash and dry your feet or body part before applying kinoki Detox Patch.
- Take one adhesive sheet and slowly peel off paper.
- Place foot pad on. The the adhesive where noted to Put adhesive sheet on this side and onto the soles of your feet or "place the desired area of other body part(Socks can be worn if necessary)
- Wear for 8-10 hours then remove. Pad.
- Authentic Product
ශරීරයේ විෂ ඉවත් කරමින් රුධිරය පිරිසිදු කරමින් ඔබට සුව නින්දක් ලබා දෙන ඔබ වඩාත්ම ප්‍රිය කරන නිෂ්පාදනය.... ❤️
අතුරු ආබාධ රහිත නිසා විශ්වාසයෙන් භාවිතා කරන්න පුළුවන්.
භාවිතය : රාත්‍රී කාලයේ නින්දට යන විට.
ඇනවුම් කිරීම සඳහා
- ඔබේ නම
- ලිපිනය
- නගරය
- දිස්ත්‍රික්කය
- දුරකථන අංකය
අප වෙත යොමු කරන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Wijayarama
Colombo
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |