G I R L _ F R I E N D
හායි කොහොමද
අපි පන වගේ ආදරේ කරපු කෙනා නැතුව තනිවෙන්න උනොත් මොකද කරන්නෙ
“ඇය ආවෙත් රැයේ සීතලම වෙලාවෙයි. කම්මැලි මගේ සිතට , ඇගේ නෙත් දෙකෙන් කියන කතාවක් තිබුණා – ‘කතා කරන්නෙ නැතුව හැඟෙන්න දැනගන්න.ඉතින් අපි තුරුළු උනා’”
゚viralシfypシ゚viralシal
11/05/2025
⸻
අදත් මතකයි…
අදත් මතකයි
ඇගේ හිනාව…
ඒක හිනාවක් නෙවෙයි,
මගේ දවස සම්පූර්ණවම පුරවපු ආලෝකයයි.
අදත් මතකයි
අපි දෙන්නා හිඳිලා හිනා වුණ bench එක,
දැන් හිස්…
ඇගේ සුවඳවත්, උණුසුමවත් නැති bench එකක්.
අදත් මතකයි
මට පමණක් ආදරෙයි කියපු ඇය,
දැන් වෙන කෙනෙකුට “forever” කියන හැටි…
⸻
゚viralシfypシ゚viralシal
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
07